අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

Mar 30, 2018
12
1
0
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු

අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්‍ර අයියට බොහොම පින්.
 
  • Like
Reactions: ^Buddhika^

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කුප්ප වැඩ කරන්න එපා ඕයි , මම කිව්වනේ දෙනකොටම.. දැන් මංජුල පිරිස් වගේ වෙනවා, ලයිව් බටර් ගාන්න ගිහින්..
 
  • Like
Reactions: Nadun26

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නු දර්ශන සුරේන්ද්‍ර අයියට බොහොම පින්.

    කුප්ප වැඩ කරන්න එපා ඕයි , මම කිව්වනේ දෙනකොටම.. දැන් මංජුල පිරිස් වගේ වෙනවා, ලයිව් බටර් ගාන්න ගිහින්..

    දැක්කනේ මුගේ ෆේක් එකක් කියලා:lol::lol: අනේ මන්ද දැන්නම් උබේ මොලේ හොදටම කචල් වේගෙන එනවා තව දුරට ගියෝත් මානසික ආබාදයක් තමයි අපරාදේ බං උබවගේ ක්‍රීයේටිව් පොරක් පිස්සෙක් උනොත්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    දැක්කනේ මුගේ ෆේක් එකක් කියලා:lol::lol: අනේ මන්ද දැන්නම් උබේ මොලේ හොදටම කචල් වේගෙන එනවා තව දුරට ගියෝත් මානසික ආබාදයක් තමයි අපරාදේ බං උබවගේ ක්‍රීයේටිව් පොරක් පිස්සෙක් උනොත්
    අඩේ සිරාවටම, මේ මම නෙමෙයි බන්... කරහන්.. මේක දාලා තියෙන්නේ truecaller එකෙන් මගේ නම හොයාගෙන.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා :lol:
    උබත් කමෙන්ට් කරනවා නිකන් වෙන එකෙක් වගේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඌම පොස්ට් එක දාලා ඌම සල්ලි දුන්නා කියලා දාලා ඌම තැන්කිව් කරලා ඌම උට බැනගන්නවා :lol:

    මුට රෑට බොන්න කියපු පෙතී මු බොන්නේ නෑ ඊට පස්සේ පිස්සු තද වෙනවා ඒ මදිවට අද පෝයනේ අද තමයි ඒකේ උපරිමය:lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මරාගේ meme එකක් තිබුනේ,

    උන්ම සන්විදානේ කරලා
    උන්ම දිනලා
    උන්ම තෑගි දීලා
    උන්ම තෑගී ගත්ත එක

    අන්න ඒක මෙතනට ගැලපෙනවා. තියෙන එකෙක් දාපන් ඒක:rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ගොන් වැඩේ නවත්වපන් මිනිහෝ
    සිරියස්ලි, මේ මම නෙමෙයි බන්.. මම කාටවත් සල්ලි දුන්නේ නැ. මුට මම ඊයේ කෝල් කළා. එකෙන් නම හොයාගෙන.. මට ලේ බඩේලිය ගිහින් මොලේ පිළිකාවක් හැදෙයි මේ ත්රෙඅඩ් එක මම දැම්මා නම්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මරාගේ meme එකක් තිබුනේ,

    උන්ම සන්විදානේ කරලා
    උන්ම දිනලා
    උන්ම තෑගි දීලා
    උන්ම තෑගී ගත්ත එක

    අන්න ඒක මෙතනට ගැලපෙනවා. තියෙන එකෙක් දාපන් ඒක:rofl:

    ඒ මොකද්ද බන් ඒ තෑගි කතාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ඔයාගෙ අම්ම මැරුණාම මිනී පෙට්ටිය අරං දෙන්නං යාලුවේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මිනිපෙට්ටි සාප්පුවද්ද කරන්නේ:baffled:

    නෑ යාලුවේ. මෙයා මෙයාගෙ අම්මට උදව් කරන අයට පින් දීල එලකිරියෙ ත්‍රෙඩ් දාන හින්ද මං මගෙ ගානෙ පෙට්ටියක් අරං දෙන්න හිතුව :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    උඹට නම් පිස්සු තද වේගන එනවා...
    අර මැලිබන් එකේ පැකින් ජොබ් එක හොයල දුන්න එකේ අනික:lol: