අම්මට බේත් ගන්ඩ ගියා

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    අම්මට බේත් අරං දෙන්ඩ එක්ක ගියා. එන්ඩයි, යන්ඩයි ත්‍රී විල් එකට 500 යි. අම්මගෙ බේත් වලට 1500යි. චැනල් කරන්ඩ 2000යි. මාත් ගත්ත අම්ම විසි කරපු බේත් ටික ඒවට 3000යි. රෑට කන්ඩ කොත්තු දෙකක් ගත්ත 1200යි. ඔක්කොම 8200යි. 3000ක් ඉතිරියි අම්ම මගේ පෙති ටික විසි කරේ නැත්නං. කරන්ඩ දෙයක් නැහැ එයාගෙ වරද.
     
    • Angry
    Reactions: AnuradhaRa

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ත්‍රීවිල් මොකටද මචං, Alto එකක් තියෙනවා එකෙන් රවුමක් ගහල ආවා කියලත් කිව්වේ 🙄
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ත්‍රීවිල් මොකටද මචං, Alto එකක් තියෙනවා එකෙන් රවුමක් ගහල ආවා කියලත් කිව්වේ 🙄
    පාකින් නැ බං එතන. දොස්තර මහත්තුරුන්ට විතරලු පාක් කරන්ඩ දෙන්නෙ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පාකින් නැ බං එතන. දොස්තර මහත්තුරුන්ට විතරලු පාක් කරන්ඩ දෙන්නෙ.
    ඌට හැබැයි කාර් එකක් තියෙනව 😅
    හම් අනුරාධ වෙන්න බෑ, එකම වෙලාවේ Reply කරන්න 🫠
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    අම්මට බේත් අරං දෙන්ඩ එක්ක ගියා. එන්ඩයි, යන්ඩයි ත්‍රී විල් එකට 500 යි. අම්මගෙ බේත් වලට 1500යි. චැනල් කරන්ඩ 2000යි. මාත් ගත්ත අම්ම විසි කරපු බේත් ටික ඒවට 3000යි. රෑට කන්ඩ කොත්තු දෙකක් ගත්ත 1200යි. ඔක්කොම 8200යි. 3000ක් ඉතිරියි අම්ම මගේ පෙති ටික විසි කරේ නැත්නං. කරන්ඩ දෙයක් නැහැ එයාගෙ වරද.
    Anuradaha shape eke ammata hukapan. Poddak welila athi. E wunata arthal ekak dei.
     
    • Dislike
    Reactions: Karmaya