අම්මට බේත් අරං දෙන්ඩ එක්ක ගියා. එන්ඩයි, යන්ඩයි ත්රී විල් එකට 500 යි. අම්මගෙ බේත් වලට 1500යි. චැනල් කරන්ඩ 2000යි. මාත් ගත්ත අම්ම විසි කරපු බේත් ටික ඒවට 3000යි. රෑට කන්ඩ කොත්තු දෙකක් ගත්ත 1200යි. ඔක්කොම 8200යි. 3000ක් ඉතිරියි අම්ම මගේ පෙති ටික විසි කරේ නැත්නං. කරන්ඩ දෙයක් නැහැ එයාගෙ වරද.