අම්මට බේත් ගෙනාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අම්ම සීනි ප්‍රෙෂර්වලට වෙනද බේත් ගන්න ලොකු ඩොක්ටර්ට පෙන්නන්න නොම්බර ඔක්කොම ඉවර වෙලා

    පස්සෙ වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බේත් ගත්ත.

    Cephalexin 500 දවසට තුන්වර්, දවස් 5 ක් ගන්න ඕනෙ

    කකුලෙ තුවාලෙට සර්ජිකල් ස්පිරිට් ටිකක් ගාන්න කිව්ව. දවසට දෙපාරක් විතර

    ඇබිත්තං ඇහැට පේන්නෙ නැති තුවාලයක් නියමල ගාව. නියපොතු කපන්න ගිහින්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    කකුලෙ තුවාලෙට සර්ජිකල් ස්පිරිට් ටිකක් ගාන්න කිව්ව. දවසට දෙපාරක් විතර

    Oh My God Wow GIF by reactionseditor
     
    • Haha
    Reactions: mag123

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැන් තව ත්රෙඅඩ් එකක් දාපන් අම්ම Toilet එකට ගිහින් මේ දැන් අව කියල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    උබලගේ ගෙදර ෆාමසියක් දාගනින් බන් . උබලට දියුනු වෙන්න පුලුවන් . ඒ තරම් බෙහෙත් බොනවා ඇමරිකන් කාරයෝ වගේ
     
    • Haha
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Machan,
    Youtube vlog ekak karanna ganinko. Umbata gaanak hoya gannath ahaki. :yes:
    ඔව් බන්
    ඔය කන්ටෙන්ට් එක කවුරුවත් කරලා නෑ තාම. පිටරට ඉන්න උන්ගෙන් මූට හොදට ආදාර හම්බෙනවා අනිවා. මේ පොන්නයා ෆයිබර් තියාගෙනත් එහෙම දෙයක් කරන්නෙ නෑනෙ. මාස්ක් එකක් දාගෙන කරත් අවුලක් නෑ