අම්මට මුන් නිකන් කාලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාළකණ්ණිම සත්තු ජාතියක් ලංකාවෙ දොස්තරලා.
    තිරිසන්නු
    අඩුම තරමේ තෙල්ටික දුන්නද කියපන් පර්මිට් ඒකට ‌‌ඩ‌ොකාලට දවස් ගානක් ප‌ෝලිම‌ේ තිව්වා නේද ? ම‌ේකේ තිරිසන්නුන්ට ‌‌හරියට ව‌ේලාවට ‌බ‌ේත් ටික නිකන් ඔ්න :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    # මැරිච්ච අශ්වයෝ.

    1951 වසරේ දිනක, තුරඟ තරගයක් සඳහා ඉදිරිපත් කිරීමට දේශපාලකයෙක් විසින් පවුම් පනස්දහසක් ගෙවා වෙන්දේසියකින් අශ්වයකු වෙන්කර ගන්නා ලදී. අශ්ව වෙළෙන්දා පොරොන්දුවී ඇත්තේ පසුවදා අශ්වයා රැගෙනවිත්, ගැනුම්කරුට භාර දෙන බවටයි.

    පසුවදා උදෑසන දේශපාලකයා හමුවීමට පැමිණි අශ්ව වෙලෙන්දා මෙසේ කීය.

    " අනේ මහත්මයා මට සමාවෙන්න. ඉතාමත් දුක්බර ප්‍රවෘත්තියක් තියෙනවා ඔබතුමාට කියන්න. ඊයෙ ඔබතුමා මිලදී ගත් අශ්වයා රැගෙන එන අතර මගදී මැරුණා."

    " හපොයි එකත් එහෙමද..? එහෙනම් ඉතින්, මගේ මුදල් ටික මට ආපහු ලැබෙන්න සලස්වන්න."

    එවිට අශ්ව වෙළෙන්දා පවසා සිටියේ එය කළ නොහැකි බවත්, මේ වන විටත් එම මුදල ඔහු අතින් වියදම් වී ඇති බවත්ය .

    " හොඳයි කමක් නෑ. එහෙනම් මට මැරිච්ච අශ්වයා ගෙනල්ලා දෙන්න."

    එවිට වෙළෙන්දා විමසුවේ මැරිච්ච අශ්වයකුගෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේ ද යනුවෙනි.

    " මම ඌව ලොතරැයි දිනුම් ඇදීමකට ලක් කරනවා. තරඟ දිනන්න පුළුවන් හොඳ ජවසම්පන්න අශ්වයෙක් මා ළඟ ඉන්නවා කියලා. "

    " ඒත් මැරිච්ච අශ්වයෙක් කොහොමද ඔයා දිනුම් ඇදීමකට ගන්නේ.? "

    එවිට දේශපාලනඥයා මෙසේ පැවසීය.

    " දේශපාලනය කරන කෙනෙක් විදිහට ඒක මට කරන්න පුළුවන්. ඔයා බලාගෙන ඉන්නකෝ. ඔයා මොනවද දන්නේ මේ රටේ මිනිස්සු හිතන පතන විදිහ ගැන. මම ප්‍රසිද්ධ කරනවා අශ්වයාගේ නියම පොටෝ ටිකක්. මම කාටවත් කියන්නේ නැහැ ඌ මැරිච්ච එකෙක් කියලා . මම ඒ කැම්පේන් එක කරන්නේ අමුතුම විදිහකට. ජයග්‍රාහකයාට අශ්වයා ලැබෙන බව ලොතරැයියේ සඳහන් කරනවා."

    මාසයකට පමණ පසු අශ්ව වෙළෙන්දාට දේශපාලනඥයා නැවත හමුවිය.

    " ආයුබෝවන් මැතිතුමනි, ඔබතුමා මොකද අර අශ්වයාගේ වැඩේට කරගත්තේ..? "

    " මම ඔහේට කීව විදිහටම අශ්වයාව දිනුම් ඇදීමට දැම්මා. මම වික්කා ටිකට් ලක්ෂ දහයක් එකක් පවුම් දෙක ගානේ. හහ්..හහ්..හා.. බලනවා මට කීයක් ලාබයිද කියලා...! "

    අශ්ව වෙළෙන්දා මහත් පුදුමයට පත්විය.

    "ඉතින් කිසිම කෙනෙක් කම්ප්ලේන් කෙරුවේ නැද්ද..?"

    " මොකෝ නැත්තේ..? කම්ප්ලේන් කලා. අර දිනපු මනුස්සය විතරක් ! මම මිනිහට කිව්වා අශ්වයා අරන් එද්දි මගදී මැරුණා කියලා. මම එයාට කණගාටුව ප්‍රකාශ කරලා, මිනිහගේ පවුම් දෙකත් ආපහු දුන්නා . ඒ විතරක් නෙවෙයි ටිකට් ගත්තු හැමෝටම පවුම් දෙක ගානේ ආපහු මම ගෙවනවා කියලත් කිව්වා. "

    " ඉතින් මිනිහ ඒ කතාව විශ්වාස කළාද..? "

    " හහ්..හහ්..හා..විශ්වාස කළා විතරක් නෙමෙයි. අශ්වයා මැරිච්ච එකට, මිනිහා නොසෑහෙන්න දුක් වුණා. මං වෙනුවෙන් යාච්ඤා කරලා දෙවියන්ට කීවා, මට ආශිර්වාද කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි. මේ රටට මං වගේ අවංක හිත හොඳ මිනිස්සු ඕනේ නිසා, ඊළඟ ඡන්දෙටත් ඉල්ලලා පාර්ලිමේන්තු එන්නත් කිව්වා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නම් කියලත් කිව්වා. "

    කතාවේ ආදර්ශය;

    2024 දීත් , දේශපාලන ලොතරැයි පත් අලෙවි කරන්නන් මැරිච්ච අශ්වයන් විකිණීමට , යලිත් කරලියට පැමිණෙමින් සිටිති. ඔබ අවදියෙන් සිටින්න.
    ( උපුටාගැනීමකි)

    Professionals do the same
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රටට ඩොලර් ගේන්න පුලුවන් පුද්ගලික විශ්ව විද්‍යාල,පුද්ගලික විදේශ ආයෝජන,රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් වලට ඉතිහාසෙ ඉදන්ම විරුද්ද වෙලා රටේ ආදායම් මාර් ග නැති කරල දැන් කියනව උන්ට ටැක්ස් ගහන්න එපාලු.


    දැනටත් ගිහින් බැලුවොත් ward වල doctors ලා නැ
    දැන් unit වලින් Out වෙන සෙට් එකෙත් බහුතරයක්ම පිටරට exams කරනවා යන්න
    තමුන්‍ගේ රට ගගා වැලලුනාට වැඩක් නැ උන්ගේ මහන්සියට හරියන විදියට කිසිම දෙයක් ලැබෙන්නේ නැ
    නිකන් ඉදලා කන උන් ගැන දැක්කාම උන්ව මානසිකව වැටෙනවා ඉතිං

    සිරිමාවොගෙ කාලෙ වගේ උගතුන්ට රටින් යන්න බැරි වෙන්න නීති ගෙනාවනන් හරි නේද?
    ------ Post added on Oct 20, 2022 at 3:32 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට ඉතිං ඩොක්කුන්ට බැන බැන ඉදල වැඩක් නැ බං. උන්ගේ පවුල් වලටත් ජිවන වියදම දැනිල තියෙන්නේ. ඒකයි රට යන්නේ.
    ඒක උන්ගේ තීරණය. ආණ්ඩුව වග කියන්න ඕනේ මිනිස්සුන්ට. ඔතන ප්‍රශ්ණේ තියෙන්නේ රට ඈතුලේ ප්‍රයිවට් කෑම්පස් අරින්න නොදුන්න එවුන් දෑන් කෙල වුනාම මග අරින එක. ගෝඨා එක්ක සෙට් වෙලා මුල ඉදන්ම කෙලෙව්වා. දෑන් බයිලා ගහලා වෑඩක් නෑ. රටක දොස්තරලා හදන්නේ රජයේ විශ්ව විද්‍යාල වලින් නම්, රටට අයිතියක් තියනවා එයාලා තියා ගන්න. ඉන්ජන්ට නර්ස්ලාට ඔක්කොටම මේක අදාලයි. රජයෙන් අවසරයක් නෑතිව රට දාලා යන්න රජයේ සේවකයන්ට බෑ. ප්‍රයිවට් කෑම්පස් තිබිලා ලන්කාවේ මීට වඩා දොස්තරලා හිටියා නම් ලොකු බලපෑමක් නෑ. එතකොට රටට වෑඩ කරන්න අකමෑති නම් සල්ලි දීලා ඉගෙන ගත්තා කෑමති රටකට ගියා. රටේ ඉන්න කෑමති වුන් විතරක් රටේ සල්ලි වලින් ඉගෙන ගන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පුන්චි වෙලෙන්දා කියපු ඩොකා , ministry of Health එකේ clerical staff attendance බලනවා..... මෑන් දුශ්කර යැව්වත් සතියෙන් ආපහු එනවා.

    ගොඩක් එවුන් attendance මාර්ක් කරන්නේ නැහැ.උගේ ඩයරියේ උන්ම ලියාගන්නවා..ඒවාට OT ත් හදනවා. පුදුම හෙන ගහණ වැඩ.
     
    • Like
    Reactions: KrishanL89

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    පවුලෙත් ඩොක්ටර්ලා ඉන්නවා. ඒ් අයත් යවනවා. මන් යාාලු ව‌ෙලා ඉන්න.. වෙන්න ඩොක් ක‌ෙල්ලෝ තුනත් යවනවා රටවල් තුනකට. ඇයි කලු ක‌ොට සිංහලුන්ට අවුල්ද ? මතකද තෙල් නැති කාලේ දොස්තරලට දීපු තෙල් පර්මිට් ඒකට තෙල් ටික දුන්නේ නෑ මේ කේ උනුුුත් හිනා උනා නේද ඩොකාාාලා අලි පුකෙන් ඇවිල්ලද කියලා දැන් නර්ස්ලට කම්කරුවන්ට කියලා බේත් බැද ගනිල්ලා. :lol:
    තොපෙ ගෙවල් වලට ගිනි තියනව අරගල කාරයො දාල
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තොපෙ ගෙවල් වලට ගිනි තියනව අරගල කාරයො දාල
    රිදෙයි ඉතින්. නඩුදාලා උබලගේ සල්ලි වලින්ම වන්දිත් අරගෙන. ගිනිතියපු උන්ගෙනුත් අරගෙන උන්ව අවුරුදු විස්සකට හිරෙත් යවලා පුකෙත් අරවලා තමයි හිනාවෙන්නේ. :lol:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රිදෙයි ඉතින්. නඩුදාලා උබලගේ සල්ලි වලින්ම වන්දිත් අරගෙන. ගිනිතියපු උන්ගෙනුත් අරගෙන උන්ව අවුරුදු විස්සකට හිරෙත් යවලා පුකෙත් අරවලා තමයි හිනාවෙන්නේ. :lol:
    අරගල කාරයෝ දාල අහුවෙන්න නැතිවෙන්න වැඩේ කරලා පෙන්නන්න ද
    එක address එකක් දාපන් challenge නම් challenge
    හිනාවෙන්න නෙමෙයි දොස්තර පක්කුන්ට අඩන්න වැඩේ දෙන්නේ