මේ එන්ඩෝස් එක බලපං කෝ. රටක් හැටියට මෙච්චර වරදින්න පුලුවන්ද බං? මුන් කුඩු ගහලාද?
1) "එන්ගලන්තය" වැරදි
2) unites කියලා අලුත් එකක් ඉංග්‍රිසියෙන්.
අනික UK කියලා ලියන අදහසින් කරත්, එංගලන්තය හා යුනයිටඩ් කිංඩම් කියන්නේ දෙකක් කියලා මුන් දන්නැ.
3) දෙමලෙන් ලියලා තියෙන්නෙත් වෙන එකක් ලු. මට දෙමල බැ. දන්න එකෙක් කියවලා කියපං.

entry ekedima reject wenna maru