අම්මට සිරිවෙන පාස්පෝට් සීල් එක

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අමතරව:

    2 years only, united Kingdom only කියලා දෙපාරක් rhyme කරලා
    සිංහල, දෙමල වටේට ගහලා මැද english එක දාලා
    date එකයි, english word එකයි අතර padding ඇත්තෙම නෑ

    කිසි consistent එකක් නැති සීල් එකක්
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    ඔය විදේශ සේවා එකෙන් ගහපු එකක් නේද. පට්ට කාලකන්නි බන්. උන් දාපු ගෑනු සෙට් එකක් ඉන්නවා Air port එකෙ උන්ගේ register වෙලාද යන්නෙ කියල බලන්නත්.

    කාටවත් සත 5ක වැඩක් නෑ, ගාන කපාගන්න තමයි ට්‍රයි කරන්නේ
    unge ammalata sukawala danna tiyenne. oya inne upadi dari pathweem gatta unge weda. nodakin
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oka thanikara scam ekak ban anduwen karana. oya magula gewwata satha 5ka deyak wenawada kiyahanko?
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සීල් එකේ බියුරෝ කියලා තියන නිසා රජයේ එකක්.
    agency wala oya sticker seal okkoma thiyei ban. uba training walata yanda kamathi natthan middle east ehema yaddi un oka gahala denawa horata
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ලියා + පදිංචි

    ස්කෝලෙ 5 පන්තියටවත් ගිහින් නැද්ද බන් මුන්?........... :eek:
    ඕක සංධි විසන්ධි කළ තියෙන්නෙ මචං කොහොමත් ලියලා නේ පදිංචි වෙන්නේ😋
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146
    113
    ලංකාවේ නීතියක් තියෙනවා ඕකේ රෙජිස්ටර් නොවී පිට රට රස්සාවකට යන්න බෑ කියල. Logical නෑ ගොබ්බයි. ඒ උනාට නීතිය තියෙනවා.

    PS : ශේප් එකේ යන්න පුලුවන්, කොල්ලොන්ව චෙක් කරන්නේ නෑ මම හිතන්නේ.
    හැම එකාවම චෙක් කර්නවා. ජොබ් ය්නවා නම්
    බියුරො එක ගෙවන්නම ඔනේ.

    අපිට රක්ශණයක් කියලා කියන්නෙ. පම්කේ රක්ශණයක් නෑ ඉතින්.🤣🙏
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මුන්ට සීල් 2ක් තියනව වෙන්න බැරිද. හරවල එවන්න එකයි යවන්න එකයි වගේ තව ගානක් කපන්න පුළුවන් මේකෙන් 😂
     
    • Haha
    Reactions: stasia

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩ දන්න උන් රට දාල යනකොට ඔහොම කොම්ටෙල් වෙන්න පුලුවන්. ඉස්සරහට චීනෙන් පාස්පොර්ට් ගෙනල්ල අතින් ලියල දෙයි සමුපකාර කුපන් එක වගේ ඔන්න බලහන්. 😆
     
    Last edited:
    • Haha
    Reactions: Ulti and 2by2