අම්මට හොඳ පිටි එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අම්මට හොඳ පිටි එකක් ගන්න ඕන.
    දියවැඩියාව තියනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියනවා.
    එවට ක්‍රමානුකූලව බෙහෙත් ගන්නවා.

    ලගදි ඉදන් කෑම කනවා අඩුයි. ගොඩක් කෙට්ටු වෙලා.
    සස්ටජන් පිටි තමයි බොන්නෙ අමතර අාහාර යක් විදිහට.
    එකට වඩා හොඳ පිටි මොනවද. ෆාමසි එකෙන් කිව්වා protinex gold එක හොදයි කියලා

    දන්න අය කියනවද🙏🙏🙏
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක දීලා බලන්න . අපේ අම්මටත් දෙනවා.සතොස එහෙම තියෙනවා​

    s-l300.jpg

     

    Sen-lu

    Well-known member
  • වැඩි දෙයක් නම් දන්නෙ නෑ. හැබැයි විටමින් වර්ග නම් අනිව ටැබ්ලට් වලින් දෙන්නම වෙනව. විටමින් වර්ග අඩු වෙන එක මානසික සෞඛ්‍යටත් බලපෑම් කරනව කියල අහල තියෙනව. පිටි ගැන නම් දන්නෙ නෑ. අපේ ආත්තම්මටත් දෙන්නෙ සස්ටජන් තමයි. හැබැයි එයානම් කෑම කනව ටිකක් විතර.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    අම්මට හොඳ පිටි එකක් ගන්න ඕන.
    දියවැඩියාව තියනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියනවා.
    එවට ක්‍රමානුකූලව බෙහෙත් ගන්නවා.

    ලගදි ඉදන් කෑම කනවා අඩුයි. ගොඩක් කෙට්ටු වෙලා.
    සස්ටජන් පිටි තමයි බොන්නෙ අමතර අාහාර යක් විදිහට.
    එකට වඩා හොඳ පිටි මොනවද. ෆාමසි එකෙන් කිව්වා protinex gold එක හොදයි කියලා

    දන්න අය කියනවද🙏🙏🙏
    ඔය විටමින් කිරි නම් කෝකත් එකයි බන්.
    හෙන අමාරුයි බොන්න.

    පුළුවන් නම් Sustacal මේක ගනින්..
    මේක හොඳයි !

    දියවැඩියාව තියෙනවා නම් විටමින් B Complex Capsule එකක් ගනින් දිනපතාම.
    Becosules එක ගනින්
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Machan ape thatthatath fit madi kiyala doctor kenekta kiwama ensure eka ganna kiwa..
    Eka biwama tikak fit gathiyak thiyenawalu..
    Habai Doctor kenekgen ahanne nathuwa bonna epa.. Mona piti eka biwwath Doctor kenek hambelama ahaganna.. side effects ehema enawada danne naneh.