Covid Vaccine එකට සම්බන්ධයක් තියෙනවද කියන්න දන්නේ නෑ.
අපෙ අයියගේ මාමණ්ඩිට booster එක ගහල දවස 02කට පස්සේ හොඳටම අමාරු වුණා.
සති 02k විතර hospital හිටියා. දැන්නම් හොඳයි ගෙදර ඇවිල්ල ඉන්නේ.
ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ විෂබීජයක් ගිහිල්ල කියලා.
එයාට කොලෙස්ටෙරෝල් එහෙමත් තිබුණා..
අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා..

මචන් අපේ අම්මට දෙසැම්බර් මුල කොවිඩ් හදුනා.. ඊට පස්සේ සනීප වෙලා දැන් අපහු office යන්න පටන් ගත්තා.. Sinopharm Vaccine දෙකම අරගෙන තිබ්බේ ලෙඩ වෙන්න කලින්
එක දවසක් office එකේදී ඇඟට පන නැහැ..ක්ලාන්ත වෙනවා වගේ කියලා ගෙදර ආවා.. ඊට පස්සේ අපි family doctor ට පෙන්නුවම එයා විටමින් එකක් එහෙම ලියලා දුන්නා මාසෙකින් වගේ ඕක හරියාවි කියලා
දැන් අදත් ආපහු office එකේදී ක්ලාන්ත වෙලා වගේ ඇඟට සනීපයක් නැහැ කියලා ගෙදර අවා..
මේක specialist කෙනෙක් channel කරලා පෙන්නන ඕනා .. මේක පෙන්නන හොඳ මොනවා සම්බන්ද specialist කෙනෙක් ට ද ? general physician ?