unut kiriye un wage. ekama wenasa un ettata gahaganawa mun online gahaganawa![]()

දැන් එන ලංකාවේ රැප් ඇහුවම කොයි ඉස්කෝලේ උනුත් මෙහෙම තමයි..
![]()
ඔන්න උදාහරණ
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල් මිශ්‍ර පාසල් බවට පත් කොට මේ අසහනය නැවැත්විය යුතුයි. ඇත්තටම බන් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනම වෙන් කරලා උගන්නන එකෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ගෙදරදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක ගෙදර ඉන්නවනම්, බස් එකේදි ගැහැනු පිරිමි එකට යනවනම්. ඔෆිස් වල ෆැක්ටරි වල ගැහැනු පිරිමි එකට වැඩ කරනවනම් ඇයි ඉස්කෝල වල විතරක් බෙදීමක්

මාත් දන්නේ නෑඒ උනාට ඕනෙම වලියක පසුබිම් කතාවක් තියෙනවා .. එකයි තියරිය