අම්මට_ගහලා _දිවුවා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
unut kiriye un wage. ekama wenasa un ettata gahaganawa mun online gahaganawa :rofl:

මේකේ වලියන විදියට නඩු වැටෙනවා නම් GT හැමදාම ඉන්න වෙන්න උසාවියේ :rofl::rofl:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් එන ලංකාවේ රැප් ඇහුවම කොයි ඉස්කෝලේ උනුත් මෙහෙම තමයි..


    16711507_1910592205851570_500582696082975026_n.jpg





    ඔන්න උදාහරණ :yes::yes:
     
    • Like
    Reactions: vito

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කෙල්ල තාම දන්නෙත් නැතුව ඇති ඒකි හින්දා ඉස්කෝල දෙක වලි දාගෙන කියලා ...:P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල් මිශ්‍ර පාසල් බවට පත් කොට මේ අසහනය නැවැත්විය යුතුයි. ඇත්තටම බන් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනම වෙන් කරලා උගන්නන එකෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ගෙදරදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක ගෙදර ඉන්නවනම්, බස් එකේදි ගැහැනු පිරිමි එකට යනවනම්. ඔෆිස් වල ෆැක්ටරි වල ගැහැනු පිරිමි එකට වැඩ කරනවනම් ඇයි ඉස්කෝල වල විතරක් බෙදීමක්

    :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    තෙල වැඩිවෙලා. ඔන්න ජනප්‍රිය කියා ගන්න ඒවා.ෆුක තමයි.:angry::P
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පාසල් මිශ්‍ර පාසල් බවට පත් කොට මේ අසහනය නැවැත්විය යුතුයි. ඇත්තටම බන් කොල්ලෝ කෙල්ලෝ වෙන වෙනම වෙන් කරලා උගන්නන එකෙන් බලා පොරොත්තු වන්නේ කුමක්ද? ගෙදරදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක ගෙදර ඉන්නවනම්, බස් එකේදි ගැහැනු පිරිමි එකට යනවනම්. ඔෆිස් වල ෆැක්ටරි වල ගැහැනු පිරිමි එකට වැඩ කරනවනම් ඇයි ඉස්කෝල වල විතරක් බෙදීමක්


    aniwa dan iskola wal inne gas ponnayo anande , nalande inne unge lokukama witharai shi
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    yako oya anande, nalande inne hena P dialne bn... un kohomda bn gahaganne? okunge school bus maga digata guti kanawa Peters, Dehiwala Maries, Mahaname ungen.... Mahaname un eka paarak unge galle road bus ekath kudu kara, 2nnekda kohed hospital nuth hitiya..... mun kawadda chandi une :D
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ආනන්දේ කොල්ලෝ දියුනු වෙලානේ...

    2001 විතර මරදානේ ස්ටේශන් එකේ ආනන්දේ කොල්ලෝ 100-200ක් විතර ඉන්න වෙලාවේ අපේ 20ක් විතර ගිහින් 4 දෙනෙක්ට නෙලුවා... අර එකෙක් ම්ම්ම්ම්ම්.... කිවුවේ නෑ... :D:D:D:D