අම්මට_ගහලා _දිවුවා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලොනෙ බාං...
    අපිත් ගහගෙන තියනව බං ඉස්කෝලෙ යන කාලේ......
    කොක්කක් කොතැනද අපි එතන......
    හැබැයි කෙල්ලො වගේ කුජීත ඉෂූ වලට නං ගහගෙන නෑ.....
    එක්කෝ සහයෝගෙට සෙට්වීමක්, නැත්තං අනිකා ගේ හම්බ කුපිත කිරීමක්......
    හැබැයි ගහගත්තේ සම වයසේ හෝ වැඩිමල් උන් එක්ක....
    ඇච්චො බැච්චො ගාව ගත්තේ නෑ......
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපේ ඉස්කෝලවලත් වලි යනවා.හැබැයි අම්මලාට ගහන්නේ නෑ බන්.

    ගොඩක් වෙලාවට ඒ කොල්ලො හිතල අම්මට ගහන්න නැතුව ඇති බන්.. ලමයට ගහනකොට අම්ම ලමයව cover කරන්න ඇති.. එතකොට පාරක් 2ක් වදින්න ඇති බන්..

    ඒකයි මාත් හිතුවෙ ෂමිය..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mamath nalande ban.patta dekai ban ape iscole mehema pacha wenawa dakinakota.dan inna principal thamai ban iscole kawe.oka innakan iscole walapallatama yanawa ban.

    ananda nalanda lesiyen wali dagaththe nane ban issara ohoma. wali giyath degollo set welane wena eunta nelanne.:dull:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපිත් ගහගෙන තියනව බං ඉස්කෝලෙ යන කාලේ......
    කොක්කක් කොතැනද අපි එතන......
    හැබැයි කෙල්ලො වගේ කුජීත ඉෂූ වලට නං ගහගෙන නෑ.....
    එක්කෝ සහයෝගෙට සෙට්වීමක්, නැත්තං අනිකා ගේ හම්බ කුපිත කිරීමක්......
    හැබැයි ගහගත්තේ සම වයසේ හෝ වැඩිමල් උන් එක්ක....
    ඇච්චො බැච්චො ගාව ගත්තේ නෑ......

    වලි යෑම සාමාන්‍ය දෙයක්නෙ කිඹුල අයියෙ.. කොල්ලො කොල්ලො ඔරවල බැලුවත් මදෑයැ... ඉවසල ඉවසල නෙලුව කියන්නෙ කෙල්ලො සීන් එකෙන් ඇදුනත් වෙන වෙන පැති වලින් ඇදුන වලියක් වෙන්නත් ඇති.. අන්තිමේදි ගෑවෙන්නෙ කෙලි සීන් එකනෙ ;)
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    dan hadene unta mokada ban me wela tiyenne..news baluwoth scl dekak hari..scl aka athule hari..gahagene..nattam principle lamayekta gahala..mona uttakda me samajeta wela tiyenne ban..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අපිත් ගහගෙන තියනව බං ඉස්කෝලෙ යන කාලේ......
    කොක්කක් කොතැනද අපි එතන......
    හැබැයි කෙල්ලො වගේ කුජීත ඉෂූ වලට නං ගහගෙන නෑ.....
    එක්කෝ සහයෝගෙට සෙට්වීමක්, නැත්තං අනිකා ගේ හම්බ කුපිත කිරීමක්......
    හැබැයි ගහගත්තේ සම වයසේ හෝ වැඩිමල් උන් එක්ක....
    ඇච්චො බැච්චො ගාව ගත්තේ නෑ......

    :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වලි යෑම සාමාන්‍ය දෙයක්නෙ කිඹුල අයියෙ.. කොල්ලො කොල්ලො ඔරවල බැලුවත් මදෑයැ... ඉවසල ඉවසල නෙලුව කියන්නෙ කෙල්ලො සීන් එකෙන් ඇදුනත් වෙන වෙන පැති වලින් ඇදුන වලියක් වෙන්නත් ඇති.. අන්තිමේදි ගෑවෙන්නෙ කෙලි සීන් එකනෙ ;)

    කියන්න හේතුවක් තියෙන්නත් එපැයි බන්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ළමයි එහෙට යනව.. මෙහෙට යනව.. පිස්සො වගෙ.. පිස්සො වගෙ දුවනවා
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මට නම් ඇති වෙන්නේ කල කිරීමක් විතරයි අනාගත පරපුර ගැන.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාත් දන්නේ නෑ :rofl: ඒ උනාට ඕනෙම වලියක පසුබිම් කතාවක් තියෙනවා .. එකයි තියරිය :cool: :rofl::rofl:

    :rolleyes::rolleyes: මෙගා ටෙලියක පිටපත ලියන්න ඔබට සුදුසුකම් තියෙනවා :P:P:rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් දන්නේ නෑ :rofl: ඒ උනාට ඕනෙම වලියක පසුබිම් කතාවක් තියෙනවා .. එකයි තියරිය :cool: :rofl::rofl:

    මදැයි කථාවක් අහන්න කියලා ලෑස්ති උනා. :angry::angry:

    :rolleyes::rolleyes: මෙගා ටෙලියක පිටපත ලියන්න ඔබට සුදුසුකම් තියෙනවා :P:P:rofl:

    මූට ගහන්න ඕනි මඩු වලිගෙකින්.:yes::yes: