අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි

    මාත් යනව තව ටිකකින් :P

    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
    ඉතින් නංගි දෙන්නේ කාටද ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    මහත්තරු රටින් පනින්න නේද ලෑස්ති. අනුර කුමාර් සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නම අපි මහත්තයව අල්ලාගෙන ඇවිත් ජනසතු කරනවා බඩු ටික.

    රැවුල කපන්න පුළුවන් අනුර කුමාර් සහෝදරයාගේ කට් එක විතරයි.

    කොම්පාසුව දිනවමු. රට අඳුරට.
    මව් රටට යනවා බ්‍රෝ. අපේ කොන්ත්‍රාත් ඉවරයි.

    රවුල කීවෙ මූනෙ රැවුල නෙමෙයි. මූනෙ තියෙන්නෙ සජිත් කට් එක. වයිපරේ එහාට මෙහාට වෙනකම් ඉන්නෙ ට්‍රිමර් එක උස්සන්න. මගේ ට්‍රිමර් එකට වඩා ලේඩීස් එක සනීපයි ජුන්ඩා වටේ කපන්න

    රනිල් එක්ක වෛරයක් පිරිමහන්න ඕනෙනම් කපපන් ඕකගේ නම ඉස්සරහ කොටුව අනුවා එකෙන්ම
    මොකෙක් හරි වියලි කලාපෙ ස්ටේජ් එකක කියලා නේද.මාව එපා කියල නම ඉස්සරහින් කතිරෙ ගහන්න කියල හැත්ත ගනන් වල
    ------ Post added on Sep 21, 2024 at 9:12 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මව් රටට යනවා බ්‍රෝ. අපේ කොන්ත්‍රාත් ඉවරයි.

    රවුල කීවෙ මූනෙ රැවුල නෙමෙයි. මූනෙ තියෙන්නෙ සජිත් කට් එක. වයිපරේ එහාට මෙහාට වෙනකම් ඉන්නෙ ට්‍රිමර් එක උස්සන්න. මගේ ට්‍රිමර් එකට වඩා ලේඩීස් එක සනීපයි ජුන්ඩා වටේ කපන්න
    එල එල බ්‍රෝ. කොහේ හිටියත් පරිස්සමින් වැඩ ටික කරගනින්. වෙලාවට නිදා ගනින්. නිදි මරන්න එපා. බෙහෙත් ටික ගනින් හරියට. පුළුවන් වෙලාවට වරෙන් එලකිරිය පැත්තේ. ජයවේවා උඹට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    එල එල බ්‍රෝ. කොහේ හිටියත් පරිස්සමින් වැඩ ටික කරගනින්. වෙලාවට නිදා ගනින්. නිදි මරන්න එපා. බෙහෙත් ටික ගනින් හරියට. පුළුවන් වෙලාවට වරෙන් එලකිරිය පැත්තේ. ජයවේවා උඹට.
    මම බදාදා එනව. මගුල රෙසිඩන්ට් පර්මිට් අළුත් කරන්න බෑ ලන්කාවෙ ඉදන්
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම බදාදා එනව. මගුල රෙසිඩන්ට් පර්මිට් අළුත් කරන්න බෑ ලන්කාවෙ ඉදන්
    එල එල. පරිස්සමින් ගිහින් වරෙන් එහෙනං. අයියනායක දෙවි පිහිටයි.
     
    AnuradhaRa

    Well-known member
  • තාම නෑ බ්‍රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා.

    යමින් ගමන් දාගෙන යනව
    උඹ ඌට බ්‍රෝ කියලද කතා කරන්නෙ
    බුදු සරණයි
    දෙවි පිහිටයි 😅
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    අයිඩෙන්ටිය අර පෙට්ටියට දාපන්. කොලේ මාක් කරලා අරන් ඇවිත් පෙන්නපන්
    අයිඩින්ටිය නමලද දාන්ඩ ඕනා සර්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    ටින්නේකක් බොමු
    මගුල පිල්ලි නන්ගි දකින්නෙ මාස 8කින්. වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්. ඒකි මැක් එකෙන් අයින් වෙලා දැන් වෙන මගුලක. නැත්නම් රෙඩ් කාඩ් එකෙන් දවස් හතර පහේම වියදම ශේප් කරගන්න තිබ්බ.
     
    • Sad
    Reactions: Janatha Jhon