අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

wawula

Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    නෑ මචන් මට දෙන්නවම කවුන්සිලින්ග් යවන්න ඕනා. හොදම ඩොක්ටර් කෙනෙක් හොයාගෙන. මේක දැන් හොදටම ඇති. දැන් හොදටම හති. මේකම මටත් ආවොත් මම බදින කෙල්ලත් පව්.

    එකම විකල්පය මේක විතරයි. බත් මුට්ටිය ඉදෙනකම් විතරයි රන්ඩූ කිව්වට මේක දැන් ඇති...

    මට තේරෙනව. මමත් අන්තිමට ගෙදරින් ආවා wife එක්ක. දෙන්න තනියම එකට ඉන්නකොට නිකන්ම හරි ගිය. හැමෝගෙම situation හැමොටම ගැලපෙන නැති හින්දා ඉවසීමෙන් මොලේ කල්පනා කරලා කරපන් කරන දෙයක්.

    නෑ මචන් මට දෙන්නවම කවුන්සිලින්ග් යවන්න ඕනා. හොදම ඩොක්ටර් කෙනෙක් හොයාගෙන. මේක දැන් හොදටම ඇති. දැන් හොදටම හති. මේකම මටත් ආවොත් මම බදින කෙල්ලත් පව්.

    එකම විකල්පය මේක විතරයි. බත් මුට්ටිය ඉදෙනකම් විතරයි රන්ඩූ කිව්වට මේක දැන් ඇති...

    මට තේරෙනව. මමත් අන්තිමට ගෙදරින් ආවා wife එක්ක. දෙන්න තනියම එකට ඉන්නකොට නිකන්ම හරි ගිය. හැමෝගෙම situation හැමොටම ගැලපෙන නැති හින්දා ඉවසීමෙන් මොලේ කල්පනා කරලා කරපන් කරන දෙයක්
    ------ Post added on Nov 3, 2024 at 10:00 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    පොඩි අදහසක්

    වෙන ප්‍රශ්නයක් නැති නිසා රණ්ඩු වෙනවා වෙන්නත් පුළුවන්. එසේනම් වෙනත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,511
    3,095
    113
    මේකට මම හෙට උදේම ගන්නම්. ලොකු දෙයක් මචන් මේක.
    මුගෙ දිනයක් ගන්න ටිකක් අමරැයි, සතියක් දෙකක් යනවා. සෙනග ඉන්නවා. හෙටම ගනින්
     
    • Love
    Reactions: BornLord

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    උබලගේ අම්මගෙයි තාත්තගෙයි වෙලාවල් ගැළපෙන්නෙ නැ. එක 1000%ක් ෂුවර්. ජෝතිෂ ඇප් කියලා ඇප් එකක් තියනවා. ඒකේ උබලගේ අම්මගෙයි තත්තගෙයි වෙලාවල් දෙක් ගහලා පොරොන් දම් මැච් කරපන්. කොතන හරි අවුලක් ඇති. උබම ඒක චෙක් කරලා ප්‍රසන් ටේජ් එක දාපන්. නැත්නම් මට ඉන්බොක්ස් දපාන්.

    හොදම දේ මේ දෙන්නට නිදහසේ කොහෙ හරි ගමනක් යන්න, වන් දනාවේ යන්න දීපන්. සමහර වෙලාවට රණ් ඩු වෙන ගති මග ඇරිලා යයි. මේ දෙන්න යන ගමන් වලට උබ යන්න එපා. දෙන්නට නිදහසේ ගිහින් එන්න දීපන්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අපෙත් එහෙමයි, මට නම් දැන් පුරුදුයි
    පොඩි කාලේ ඒ දෙන්නා බැනගන්න කොට මං කන් දෙක වහගන්නවා
    දැනටත් trauma එකක් වගේ කවුරුහරි බැනගන්න කොට ඒකම කරනවා, මට අහන් ඉන්න බෑ

    proud member of r/raisedbynarcissists
     
    • Sad
    Reactions: BornLord

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    මුලින් counselling වලට එක්ක යන්න බලන්න. එක්කන් යන එක ලේසි නෑ තනි මතේක ඉද්දි. විශේෂයෙන් ගෑනු. ඊට පස්සේ එතනින් හැදුනේ නැත්නම් treatments වලට යාවි. කලකිරෙන්න, කලබල වෙන්න එපා උඹ. මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්ණ එනවා.
     
    • Sad
    Reactions: BornLord
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    උඹ නොදන්නව වුනාට තාත්තගෙ ඉස්සර සීං දෙක තුනක් අම්මගෙ අතට මාට්ටු වෙලා ඇති
     
    • Like
    Reactions: BornLord

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    page fan GIF
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මුලින් counselling වලට එක්ක යන්න බලන්න. එක්කන් යන එක ලේසි නෑ තනි මතේක ඉද්දි. විශේෂයෙන් ගෑනු. ඊට පස්සේ එතනින් හැදුනේ නැත්නම් treatments වලට යාවි. කලකිරෙන්න, කලබල වෙන්න එපා උඹ. මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්ණ එනවා.
    වචනෙත් ඇති මචන්. මම කවුන්සිලින්ග් වැඩේට බලෙන් හරි යවනවා. නැත්නම් මම ආයේ ගෙවල් පැත්ත පළාතේ යන්නේ නෑ එයාලා මේකට යන්න අකමැති උනොත්..
     
    • Like
    Reactions: Thilinacw

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Amma waliya patan gannawa kiyanne ammata Hysteria wennath puluwan..dennage energies match wenne nethi unahama oka wenna puluwan. Api hithanawata wada godak complicated wenna puluwan amma gei thaaththagei relationship eka..eke umbata kiyanna beri, katha karala wisa da Ganna beri dewal ethi..hondama de councilng walatab aran Yana eka
     
    • Sad
    Reactions: BornLord

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    වලිye කෑල්ලක ට උඹත් සෙට් වියන්.... එතකොට හරි.... උඹ audience එකේ හිටියම ඔහොම තමා........
     
    • Sad
    Reactions: BornLord

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    එව්වා හොදටම කරනවා. මිනිසුන්ට කෑම , සල්ලි , ගෙදරට ගෙනල්ලා සමහර වයසක අයට කන්න බොන්න සල්ලි දීලා යවන්නේ පව් කියලා. මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන කෙනා මෙහෙම පව් කියලා හිතෙන්නේ නැත්තේ ඇයි කියලා බන්.

    ඔතන එම්පති එකේ අවුලක් නෑනේ. සැක කරන එක විතරමද ප්‍රශ්න පටන් ගන්න හේතුව? වයසට යන්න යන්න කොහොමත් ඔය මානසික අවුල වැඩි වෙනවා. කොහොමත් කැමැත්තෙන් නැතුව නම් බෙහෙත් කරන්න බෑ. එයා කැමති වෙන්න ඕන එයාට අවුලක් තියෙනවා ඒක හොඳ කරගන්න ඕන කියලා.

    අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ.

    මෙව්වා Trauma Bonds. ඔව්ව ලව් නිසා තියෙන එව්වා නෙමෙයි.
    ------ Post added on Nov 3, 2024 at 10:41 PM
     
    • Sad
    Reactions: BornLord

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,163
    4,935
    113
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    Oka normal bn; e heti; oba podd kiyala diapn. ubage age eka mokkda
     
    • Sad
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Oka normal bn; e heti; oba podd kiyala diapn. ubage age eka mokkda
    27 macho

    ඔතන එම්පති එකේ අවුලක් නෑනේ. සැක කරන එක විතරමද ප්‍රශ්න පටන් ගන්න හේතුව? වයසට යන්න යන්න කොහොමත් ඔය මානසික අවුල වැඩි වෙනවා. කොහොමත් කැමැත්තෙන් නැතුව නම් බෙහෙත් කරන්න බෑ. එයා කැමති වෙන්න ඕන එයාට අවුලක් තියෙනවා ඒක හොඳ කරගන්න ඕන කියලා.

    මෙව්වා Trauma Bonds. ඔව්ව ලව් නිසා තියෙන එව්වා නෙමෙයි.
    ------ Post added on Nov 3, 2024 at 10:41 PM
    ඔව් සැක කරන එකෙන් තමා පටන් ගන්නේ..
    ------ Post added on Nov 3, 2024 at 10:50 PM

    වලිye කෑල්ලක ට උඹත් සෙට් වියන්.... එතකොට හරි.... උඹ audience එකේ හිටියම ඔහොම තමා........
    මම ගෙදර නැ සහෝදරයා. වෙන පලාතක ඉන්නේ
    ------ Post added on Nov 3, 2024 at 10:50 PM
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබලගේ අම්මගෙයි තාත්තගෙයි වෙලාවල් ගැළපෙන්නෙ නැ. එක 1000%ක් ෂුවර්. ජෝතිෂ ඇප් කියලා ඇප් එකක් තියනවා. ඒකේ උබලගේ අම්මගෙයි තත්තගෙයි වෙලාවල් දෙක් ගහලා පොරොන් දම් මැච් කරපන්. කොතන හරි අවුලක් ඇති. උබම ඒක චෙක් කරලා ප්‍රසන් ටේජ් එක දාපන්. නැත්නම් මට ඉන්බොක්ස් දපාන්.

    හොදම දේ මේ දෙන්නට නිදහසේ කොහෙ හරි ගමනක් යන්න, වන් දනාවේ යන්න දීපන්. සමහර වෙලාවට රණ් ඩු වෙන ගති මග ඇරිලා යයි. මේ දෙන්න යන ගමන් වලට උබ යන්න එපා. දෙන්නට නිදහසේ ගිහින් එන්න දීපන්.
    ඒවා මැච් කරලා නෙවේ බැදල තියෙන්නේ. හිතු මතේ .

    ahh 27 neh bn. uba podi na neh; podi saddayk dapan. rnadu weddi. genu ohoma tamai bn. ubata th bendama epa wei.
    uba job ekak karanawada?
    ඔව් ජොබ් එකක් කරනවා මචෝ
    ------ Post added on Nov 3, 2024 at 10:51 PM