නෑ මචන් මට දෙන්නවම කවුන්සිලින්ග් යවන්න ඕනා. හොදම ඩොක්ටර් කෙනෙක් හොයාගෙන. මේක දැන් හොදටම ඇති. දැන් හොදටම හති. මේකම මටත් ආවොත් මම බදින කෙල්ලත් පව්.
එකම විකල්පය මේක විතරයි. බත් මුට්ටිය ඉදෙනකම් විතරයි රන්ඩූ කිව්වට මේක දැන් ඇති...
මට තේරෙනව. මමත් අන්තිමට ගෙදරින් ආවා wife එක්ක. දෙන්න තනියම එකට ඉන්නකොට නිකන්ම හරි ගිය. හැමෝගෙම situation හැමොටම ගැලපෙන නැති හින්දා ඉවසීමෙන් මොලේ කල්පනා කරලා කරපන් කරන දෙයක්.
නෑ මචන් මට දෙන්නවම කවුන්සිලින්ග් යවන්න ඕනා. හොදම ඩොක්ටර් කෙනෙක් හොයාගෙන. මේක දැන් හොදටම ඇති. දැන් හොදටම හති. මේකම මටත් ආවොත් මම බදින කෙල්ලත් පව්.
එකම විකල්පය මේක විතරයි. බත් මුට්ටිය ඉදෙනකම් විතරයි රන්ඩූ කිව්වට මේක දැන් ඇති...
මට තේරෙනව. මමත් අන්තිමට ගෙදරින් ආවා wife එක්ක. දෙන්න තනියම එකට ඉන්නකොට නිකන්ම හරි ගිය. හැමෝගෙම situation හැමොටම ගැලපෙන නැති හින්දා ඉවසීමෙන් මොලේ කල්පනා කරලා කරපන් කරන දෙයක්
------ Post added on Nov 3, 2024 at 10:00 PM