අම්මයි තාත්තයි ලබන සතියෙ රේඩියන්ට් එකට යනව

Clegamp

Member
Nov 16, 2018
12
8
3
Samintha Amarathungage radient eye eken karanawanm parissamen nathi leda kiyala operation karananwa. Colombo wala wena doc kenek channel karanra
 
  • Like
Reactions: AnuradhaRa

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    gewala danna salli kohenda ban
    api nam anduwa gane eka ahakata dagatta
    anek aha nam dan suduma wela
    mata duka hithuna me langadi
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    සීදූවට එහා ජා ඇලට මෙහා දඩුගම පාලම පහු කරල යනකොට තියෙන රේඩියන්ට් එක තමා

    ඔයා කියන්නෙ සීදූවෙ කුමාරතුංග එක ගැන නෙමේනෙ?
    සීදුවේ විජයකුමාරතුංග එක හොද නැද්ද බන්?
     
    • Like
    Reactions: AnuradhaRa

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    superb service
    එකපාර ඇස් දෙකටම දාන්නේ නෑ.
    දැන් නම් මිල ගණන් වෙනස් වෙලා ඇති. අවුරුදු දෙකකට වගේ කලින් ගියේ.
     
    • Like
    Reactions: AnuradhaRa