අම්මයි තාත්තයි වෙඩිං පාටියට ගියා

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උඹත් යන්න එපෑ කොත්තුවක්වත් කන්න ෂල්ලි නැති එකේ. කෑල්ලකුත් ලයින් කරගන්න තිබ්බ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    අර PhD එක කරන කෙනා තමයි බදින්නෙ

    එයා බදින්නෙ අපේ ළගම නෑයො වෙන ගෑනු ළමයෙක්ව

    අම්මල එනකොට 11 වත් වෙයි නේද

    බනක් දෙන්නද අහන්න කම්මැලි කම යන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සාමාන්නෙන් පවුලටම එන්න කියනවනෙ ලඟම නෑයොනම්
    මම කොහොමත් එන්නෙ නෑ කියල එයාල දන්නව

    කාඩ් එකේ තිබුණෙ අම්මටයි තාත්තටයි

    නංගි නං දැං බැදල වෙනම පවුලක්නෙ. එයා පිලියන්දල ඉන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • උදේ නෝවේ හිටපු එකා හවස් වෙද්දී වෙඩින් එකට ඇවිල්ලද?
    එයා දැං මාස කීපයකට උඩදි එන්ගේජ් වෙලා නෝර්වේ ගියෙ
    ඊයෙ පෙරේද ආයෙ ලංකාවට ආව වෙඩිං එක ගන්න
    අද තමා පල්ලියෙන් බැන්දෙ, පාටියත් අදමයි
    පල්ලියෙ මංගල්ලෙටත් ඉදල එයාල දෙන්නම ආයෙ නෝර්වේ යනව

    අපෝ බං උඹටත් මාව විස්වාස නෑ නේද
    මම සාමාන්‍යයෙන් උඹලට බොරු කියන්නෙ නෑ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මම කොහොමත් එන්නෙ නෑ කියල එයාල දන්නව

    කාඩ් එකේ තිබුණෙ අම්මටයි තාත්තටයි

    නංගි නං දැං බැදල වෙනම පවුලක්නෙ. එයා පිලියන්දල ඉන්නෙ

    උන්ට යුතුකමක් තිබුන අනුරාධ අයියටත් ඉන්විටේෂන් එකක් දෙන්න....!
     
    • Love
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අනූ දැ‍‍ං වෙලාව හොද වීඩියෝ එකක් බලන්න . Dolly Orchid ^ Google it
     
    • Haha
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,067
    12,244
    113
    🌎
    එදා ඩවුන් කරපු ජරාව බැලුවානම් හරි අම්මලා එනකන්.

    වත්තේ කෙහෙල් ගහක් තියනවා නම් ඒකත් කපලා කාමරේට ගනින්. ඉවර වෙලා තිබ්බ තැනින් තියලා අම්මලා ආවම කියපන් හුළඟට ගහ කඩන් වැටිලා කියලා.