අර PhD එක කරන කෙනා තමයි බදින්නෙ
එයා බදින්නෙ අපේ ළගම නෑයො වෙන ගෑනු ළමයෙක්ව
අම්මල එනකොට 11 වත් වෙයි නේද
එයා බදින්නෙ අපේ ළගම නෑයො වෙන ගෑනු ළමයෙක්ව
අම්මල එනකොට 11 වත් වෙයි නේද
අර PhD එක කරන කෙනා තමයි බදින්නෙ
එයා බදින්නෙ අපේ ළගම නෑයො වෙන ගෑනු ළමයෙක්ව
අම්මල එනකොට 11 වත් වෙයි නේද
බනක් දෙන්නද අහන්න කම්මැලි කම යන්න.
invitation nathuwa ehema yana eka hari da?උඹත් යන්න එපෑ කොත්තුවක්වත් කන්න ෂල්ලි නැති එකේ. කෑල්ලකුත් ලයින් කරගන්න තිබ්බ.
invitation nathuwa ehema yana eka hari da?
මම කොහොමත් එන්නෙ නෑ කියල එයාල දන්නවසාමාන්නෙන් පවුලටම එන්න කියනවනෙ ලඟම නෑයොනම්
එයා දැං මාස කීපයකට උඩදි එන්ගේජ් වෙලා නෝර්වේ ගියෙඋදේ නෝවේ හිටපු එකා හවස් වෙද්දී වෙඩින් එකට ඇවිල්ලද?
මම කොහොමත් එන්නෙ නෑ කියල එයාල දන්නව
කාඩ් එකේ තිබුණෙ අම්මටයි තාත්තටයි
නංගි නං දැං බැදල වෙනම පවුලක්නෙ. එයා පිලියන්දල ඉන්නෙ