අම්මයි පුතයි 18+ *ලංකාවෙ මෙහෙම ෆිල්ම් තියෙනව&a

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    දැන් තොට ලංකාවෙ ගෑනුද මිදි? සුද්දියෙක් සෙට් කරගන්න බරි හින්ද තොපි නරි රැල මිදි තිත්තයි කියනව.

    මට මිදි කියමුකෝ. උබට නරියගේ මිදි උන්ව.

    ලගපාත හිටියනම් සෙට්කරගනී.අපිට ඔය උනවටුනේ වැටකයා පදුරු අස්සේ පෙරන්න යන්න වෙලවක් නෑ බන්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    දැකල නෑ කියන්නෙ එහෙම වෙන්න නෑ කියල මට වගකීමෙන් කියන්න පුළුවන්. උඹල එකෙක්ටවත් මන් කියන දේවල් බොරු කියල ඔප්පු කරන්න බෑනෙ. වැටිල ඉන්න වෙලාවක කවදාවත් ලංකාවෙ ගෑනියක් අත දෙන්න එන්නෙ නෑ. ඒක හින්ද ඒක ගැන කියන්න දෙයක් නෑ.

    නැවතත් ක්‍රීඩකයා කඩුල්ල මුවාකිරීමේ වරද පෙන්නනවා එලකිරියට
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    දැන් තොට ලංකාවෙ ගෑනුද මිදි? සුද්දියෙක් සෙට් කරගන්න බරි හින්ද තොපි නරි රැල මිදි තිත්තයි කියනව.

    වැදගත් වැදගත්කමට කතාකරන්න ඉගැන්නුවෙත් සුද්දියෙක්ද බන්. කොහෙද ජපන් සුද්දියෙක්ද.
    කොහෙද ලන්කාවේ ගෑනුන්ට ඔහොමදෙයක් පුලුවන්ද නේද.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නැවතත් ක්‍රීඩකයා කඩුල්ල මුවාකිරීමේ වරද පෙන්නනවා එලකිරියට
    උඹ කොච්චර කිව්වත් මම දන්නව මම කතාකරන දේ ගැන. උඹ මෙතන එක එක බයිල ගැහුවට වැඩක් නෑ. පොඩ්ඩක් අස් ඇරල බලපන්. වෙන රටවල අම්මල ළමයි එක්ක පූල් වල නාන විදිහ බලපන්. ළමයි ඉන්නෙ අම්මව බදාගෙන තුරුල් වෙලා ගොඩක් වෙලාවට. ඒත් ලංකාවෙ ඔය කියන විදිහෙ දේවල් තියනවද බලපන්. ලංකාවෙ අම්මලයි පුතාලයි වෙනම නාන්නෙ. ඇගේ ගෑවෙන්නවත් ඉන්නෙ නෑ. දුවලනම් ඉන්නව අම්මලට කිට්ටු වෙලා. මට මේ ත්‍රෙඩ් එකේ කියන්න ඕන උනේ මේ රටේ තියන බැදීම් ක්‍රමෙයි අනිත් රටවල තියන ක්‍රමෙයි වෙනස විතරයි. උඹ මෙතෙන්ට උණවටුනක් ඇදල ගත්තට.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    ලංකාවෙ ගොබ්බයින්ට මැජික් උනාට වෙන රටවල ඕක හරිම සාමාන්‍ය දෙයක්. හුගක් යුරෝපෙ රටවල අම්මයි පුතයි අතර තියන බැදීම ලංකාවට ව්ඩා වැඩියි. ඉතින් ඒ රටවල අම්මලට හංගන්න දෙයක් නෑ. ඉතින් ගෑනියෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියන එක ඒ රටවල අය මුලින්ම දකින්නෙ එයාලගෙ අම්මගෙන්. ඉතින් ලංකාවෙ වගේ මැජික් නෑ උන්ට.

    100000000000% sure uba wena rataka jeewath wela thiya gihillawath nh. :lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    100000000000% sure uba wena rataka jeewath wela thiya gihillawath nh. :lol::lol::lol:
    මට වෙන රටවල අය ගැන හොද දැනීමක් තියනව උඹලට වඩා. මන් හොදට වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද උඹල මට උගන්නන්න එන්න එපා. මන් කියන්නෙ බොරුනම් පුළුවන්නම් ඔප්පු කරපන් සාක්ෂි ඇතුව. ඒත් මේ වෙනකන් මන් කියන ඒව එකක්වත් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් උනු එකෙක් නෑ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    මට වෙන රටවල අය ගැන හොද දැනීමක් තියනව උඹලට වඩා. මන් හොදට වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද උඹල මට උගන්නන්න එන්න එපා. මන් කියන්නෙ බොරුනම් පුළුවන්නම් ඔප්පු කරපන් සාක්ෂි ඇතුව. ඒත් මේ වෙනකන් මන් කියන ඒව එකක්වත් බොරු කියල ඔප්පු කරන්න පුළුවන් උනු එකෙක් නෑ.

    modayekta oppu kara kara inna welawak nh podi eko. uba thama wayasin morala nh. thawa kal thiyenwa godak dewal therum ganna. :rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැමදේම දන්නවා වගේ කියවන්න එපා බං. උඹලා හිතුවද පිටරටවල මෙහෙ නැති හැමදේම කරනවා කියලා. culture එක හැමතිස්සෙම පිට රට එක්ක සංසන්දනය කරන්න එපා. අනික උඹලා හිතන විදියට චාටර් culture නෑ හැම රටේම. උඹලා ඔහොම දන්නේ මේ ෆිල්ම් දෙක තුනක් බලලානේ. ගිහින්ම බලපන්. එහෙම ඒවා තියෙන වෙනම ප්‍රාන්ත තියෙනවා. ඒ උනත් බහුතරයක් decent විදියට ඉන්න මිනිස්සු ඉන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    modayekta oppu kara kara inna welawak nh podi eko. uba thama wayasin morala nh. thawa kal thiyenwa godak dewal therum ganna. :rofl:
    උඹලට වඩා මට හොදට ලෝකෙ ගැන අත්දැකීම් තියනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැමදේම දන්නවා වගේ කියවන්න එපා බං. උඹලා හිතුවද පිටරටවල මෙහෙ නැති හැමදේම කරනවා කියලා. culture එක හැමතිස්සෙම පිට රට එක්ක සංසන්දනය කරන්න එපා. අනික උඹලා හිතන විදියට චාටර් culture නෑ හැම රටේම. උඹලා ඔහොම දන්නේ මේ ෆිල්ම් දෙක තුනක් බලලානේ. ගිහින්ම බලපන්. එහෙම ඒවා තියෙන වෙනම ප්‍රාන්ත තියෙනවා. ඒ උනත් බහුතරයක් decent විදියට ඉන්න මිනිස්සු ඉන්නේ.
    දන්න හින්දයි දන්නව වගේ කියවන්නෙ. ඒ රටවල එහෙම දේවල් වෙන හින්දයි කියන්නෙ. අනිත් එක ඒකෙ කිසිම චාටර් දෙයක් හරි වැරදි දෙයක් හරි මම කියල නෑ. මම ඒක දකින්නෙ ආදරණීය දෙයක් විදිහට. කෙටියෙන් කිව්වොත් මට මෙතන පෙන්නන්න ඕන උනේ එකම එක දෙයයි. ඒ තමා ලංකාවෙ gender එක අනුව තියන හැසිරීමේ වෙනස. ලංකාවෙ අම්මගෙයි දුවගේයි තියන කිට්ටු සම්බන්ධතාවය අම්මගෙයි පුතාගෙයි නෑ කියන එක පෙන්නන්න. ඒ වගේම වෙන රටවල එහෙම වෙනසක් නෑ කියන එකත් පෙන්නන්න. මේ කතාවට කාටවත් බොරු කියන්න බෑ.
     
    • Haha
    Reactions: siri_ayya

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුගෙයි ටු පැක් කාරයගෙයි මොකක් හරි කනෙක්ශන් එකක් තියෙනවාහ් කියලා හිතෙන්නෙහ් මට විතරද ? :rofl::rofl:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පරන ෆිල්ම් එකක්නෙහ්, ඔය සීන් එකට නඩුත් ගියා මට මත්ක විදියට. උන් කිව්වෙනම් ඔය සීන් දෙක වෙන වෙනම Record කරලා Merge කලා කියල
    .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    I don't care if my wife and son bath together as long as third party not involved. Because I didn't carry him 9 months in my belly.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    I don't care if my wife and son bath together as long as third party not involved. Because I didn't carry him 9 months in my belly.
    උඹ ඔය බයිල ගැහුවට කවදාවත් ලංකාවෙ ගෑනියෙක් ළමයත් එක්ක හෙළුවෙන් නාන්නෙ නෑ. එච්චර ඉන්න තරම් විශ්වාසයක් ලංකාවෙ උන්ට නෑ. උඹ ෆොරින් කෙල්ලෙක් බැදගත්තොත් නම් එහෙම ඉදියි.