අඩෝ මේ දවස් වල හැමතිස්සෙම "වැඩ කරන අපේ විරුවා" සින්දුව hum වෙනවා බන්.
නිතරම fb එකෙන් එහෙම දකින හින්දද කොහෙද.
ඊයේ ගෙදර කට්ටියම කතා කර කර ඉන්න වෙලවක කියවුනා කියහන්කෝ
වැඩ කරන අපේ විරුවා
මවු බිමට හෙමින් ඇරියා.
කියලා. වේලාවට් කට්ටියට වැඩිය නෝට් නෑ සීන් එක. මම රත් වෙලා ගියා.
නිතරම fb එකෙන් එහෙම දකින හින්දද කොහෙද.
ඊයේ ගෙදර කට්ටියම කතා කර කර ඉන්න වෙලවක කියවුනා කියහන්කෝ
වැඩ කරන අපේ විරුවා
මවු බිමට හෙමින් ඇරියා.
කියලා. වේලාවට් කට්ටියට වැඩිය නෝට් නෑ සීන් එක. මම රත් වෙලා ගියා.