අම්මලා තාත්තලා

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අම්මලා තාත්තලා

    මම මේ උඔලට කියන්නේ.. පුළුවන් තරම් අම්මට තාත්තට සලකපල්ලා. සලකන්න ජොබ් සල්ලි ඕනෙ නැහ.. එදිනෙදා ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් කරන්න පුළුවන්..
    උදා. මම අම්මට හැම පෝයකටම සිල් ගන්න හදල දෙනවා. අපේ අම්මත් ගමේ කවුරු හරි ඇදෙගන යනවා සිල් ගන්න

    අම්මලා තාත්තලාට සලකනව තරම් වටින දෙයක් මේ ලෝකෙ ගන්න නැහැ. පින කෙසේ වෙතත් ඒ එන සතුටම ඇති...

    අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ උපරිමය අවු 80ක් වගේ. ඔය ඉන්න ටිකේ හම්බ කරන්න නහින්න නැතිව පොඩියට හරි මිනිස්සුන්ට සලකපල්ලා.. පින් කරන්න පෙරේතකමකට නැතිව ඒවායින් ලැබෙන සතුට.. උතුම්ම සතුටක්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙමාපියන්ගෙ ආදරය අව්‍යාජ උතුමි

    දෙමාපියන්ගේ ලැබෙන ආදරය අවංකයි,සත්‍යයයි, උතුමි, පිව්තුරැයි, අව්‍යාජයයි,විශ්වාසයි.
    දෙමාපියන්ගෙන් ලැබෙන නියම ආදරය රැකවරනය සෙනහසක් විස්වාසය මෙි විශ්වයේ ලෝකය වෙන කොහේන්වත්,කාගෙන්වත් ලබා ගත නොහැක.
    දෙමාපියන්ගෙ අගය,ඔවුන් නැති පාලුව ඔවුන් මිය ගිය දවසක,ඔවුන්ගෙන් ඇත් වි වෙන තැනකට ගියවිට හෝ ඔයාලා මවක් පියෙක් වුන දාට තදින්ම දැනේවි.
    මතු පිටින් ඇතුලත පෙනෙන බොරැ මායාව,නොපෙනන දෙවියන්ව පස්සෙ වැදගෙන යන්න එපා.
    ගෙදර බුදුන් ද දෙවියන්ද දෙමාපියන්ය.
    දෙමාපියන්ටද බුදුන්ටද හැමදාම වදින්න.
    කීකරැවන්න.සලකන්න.එවිට කවදාවත් වරදින්නෙ නැහැ.
    දෙමාපියන්ටත්,රටට වටින හොද දුව‍ෙක්,පුතෙක් වන්න.
    මාගේ පළමුවත්
    දෙවනුවත් තුන්වන බුදුන් රාජාණන් වහන්සේය,බුද්ධ ධර්මයය,මාගෙ දෙමාපියන්ය.
    මම මගේ දෙමාපියන්ට
    සදාකල් හදවතින්ම ආදරේයි..

    :love::love::love:

    Ammawarune_Nanda_Malani.jpg

    Last edited:
    • Like
    Reactions: DangerMan119

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙමාපියන්ගෙ ආදරය තරමි වටින සත්‍ය උතුමි ප&#3538

    amma_sandaki_mama_elowa_hiriya_ridi_tm.jpg

    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දරුවෙක් තම දෙමාපියන් තිසරණයේ පිහිටුවා ලයි ද ඔහු තම දෙමාපියන්ට කළගුණ සැලකුවා වන්නේ ය..
    හැකිතාක් ඔවුන්ට ධර්ම දානයම දෙන්න. ඔවුන්ව පිනේ උනන්දු කරවන්න. සසර බිය ඇතිකරන්න. මරණය සිහිකරවන්න. කුසලයේ අප්‍රමාදී කරවන්න.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hama kenama ammata thaththata salakanne Naha ban..oya gananam godak dewal hithe thiyenawa..kiyaganna baha dukai eka badawela kadagena apu sahodaroyo....?can't type anymore...bless u!
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මම මේ උඔලට කියන්නේ.. පුළුවන් තරම් අම්මට තාත්තට සලකපල්ලා. සලකන්න ජොබ් සල්ලි ඕනෙ නැහ.. එදිනෙදා ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් කරන්න පුළුවන්..
    උදා. මම අම්මට හැම පෝයකටම සිල් ගන්න හදල දෙනවා. අපේ අම්මත් ගමේ කවුරු හරි ඇදෙගන යනවා සිල් ගන්න

    අම්මලා තාත්තලාට සලකනව තරම් වටින දෙයක් මේ ලෝකෙ ගන්න නැහැ. පින කෙසේ වෙතත් ඒ එන සතුටම ඇති...

    අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ උපරිමය අවු 80ක් වගේ. ඔය ඉන්න ටිකේ හම්බ කරන්න නහින්න නැතිව පොඩියට හරි මිනිස්සුන්ට සලකපල්ලා.. පින් කරන්න පෙරේතකමකට නැතිව ඒවායින් ලැබෙන සතුට.. උතුම්ම සතුටක්

    ewage deyak kerlala labena manasika sathuta bn kotiyak heuwath ganna ba.Anika godak denekata mathaka na demaupiyo api wenuwen kochara kapakirim kerala thiyanwada kiyala.apita demaupiyo wenuwen podi deyakwath keranna barinam....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම මේ උඔලට කියන්නේ.. පුළුවන් තරම් අම්මට තාත්තට සලකපල්ලා. සලකන්න ජොබ් සල්ලි ඕනෙ නැහ.. එදිනෙදා ජීවිතේ පොඩි පොඩි දේවල් වලින් කරන්න පුළුවන්..
    උදා. මම අම්මට හැම පෝයකටම සිල් ගන්න හදල දෙනවා. අපේ අම්මත් ගමේ කවුරු හරි ඇදෙගන යනවා සිල් ගන්න

    අම්මලා තාත්තලාට සලකනව තරම් වටින දෙයක් මේ ලෝකෙ ගන්න නැහැ. පින කෙසේ වෙතත් ඒ එන සතුටම ඇති...

    අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නෙ උපරිමය අවු 80ක් වගේ. ඔය ඉන්න ටිකේ හම්බ කරන්න නහින්න නැතිව පොඩියට හරි මිනිස්සුන්ට සලකපල්ලා.. පින් කරන්න පෙරේතකමකට නැතිව ඒවායින් ලැබෙන සතුට.. උතුම්ම සතුටක්
    ado ekenma sara kathwa bn hode :love::love::love::love::love::love::love::love: godak ewun hithan innwa salli one kyl :love::love::love::love:
     
    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    godak watina upadesak!!
    mamanam pilipedda,amma nathi una jivithe thiyena lokuma adambara sathuta achcharay!!
    MAGE PUTHA BUDU WENNA ONA kiyala ammage katin ahapu kollel vima godak wasanawantha wuna!!