ලස්සනයි....
ස්තූතියි පොල් දතා බෙදා ගත්තට...
rep added
![]()

Thanks machan

ela elazz



අද මව්වරුන්ගේ දිනේ නිසා අම්මලා ගැන කියවුන සිංදු ටිකක් බේදාගන්න හිතිනා,
අද කියලා විෂෙශයක් නෑ මේවා ඉතින් ඕන වෙලාවක අහන්න පුලුවන් හොඳ සිංදු
මැණියනි - ක්ලැරන්ස් විජේවර්ධන.
උකුලට නාවත් - රුකාන්ත ගුණතිලක.
අම්මා සඳකි - ටි එම් ජයරත්න.
අම්මාවරුනේ - නන්දා මාලනි.
බිළිදුනේ දරුවනේ මගේ - ග්රේශාන් අනන්ද.
ගමට කලින් හිරු - කරුණාරත්න දිවුල්ගනේ.
ඉපදුනදා පටන්ම - සන්ෆලවර්ස්.
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ.
මේ ජිවනයේ - එච් අර් ජොතිපාල.
අම්මා - බීලි ප්රනාන්දු.
බාගන්න සිංදුව උඩ ක්ලික් කරන්න.
![]()




අපිට පුලුවන් උපරිම සහයෝගය දෙන්නම්... 