thanks sheno !!REP5+
අම්මා වරුනේ.... අම්මා වරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක් කඳුලු දකින දා... සුරලොව සිට අත පා...
ඒ කඳුලැලි පිසිනා.....
ස්තූතියි මචං..![]()
ස්තුතියි අදහස් වලටස්තුතියි shenoxxx...
ගොඩක් වටින වැඩක්... පුලුවන් නම් අදට විතරක් සීමා නොකර දිගටම් මේ වැඩේ කරගෙන යමු..අපිට පුලුවන් උපරිම සහයෝගය දෙන්නම්...
![]()

Ela wadak
ආදර මගෙ අම්මා-චාමර වීරසිංහ
මම ආසම සිංදුවක්


තැන්ක්ස් ත්රෙඩ් එකක් උඩට ගත් සියලුම දෙනාට. මේ ත්රෙඩ් එක ඇත්තටම දැම්මෙ අම්මා වරුන්ගෙ දිනය වෙනුවෙන්.
මම අම්මාවරු වලින් ලිය වුන මේ සිංදුවලින් වැඩියෙන්ම කැමති රූකාන්ත ගුණතිලක විසින් ගයනා ලද උකුලට නාවත් ගීතයටයි. අම්මා කියන්නෙ අපි මොන දේ කලත් අපි දුක සැප දෙකම එක සේ බෙදාගන්න ඉන්න එකම එක්ක්කෙනයි. ඔයලාට අම්මාවරු වුන ලියවුන ගී ඔනෙනම් ඉල්ලන්න මම පුලුවන් විදිහට උදව් කරන්නම්. නැත්තම වෙන කෙනෙක් හරි උදව් කරාවි![]()

අහ් එල සහො![]()
