අම්මලා වෙනුවෙන් සිංදු ටිකක්.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    thanks sheno !! :D REP5+

    අම්මා වරුනේ.... අම්මා වරුනේ... සම්මා සම්බුදු අම්මාවරුනේ..
    දරුවන්ගේ දුක් කඳුලු දකින දා... සුරලොව සිට අත පා...
    ඒ කඳුලැලි පිසිනා.....

    ස්තූතියි මචං.. :)

    ස්තුතියි shenoxxx...:)
    ගොඩක් වටින වැඩක්... පුලුවන් නම් අදට විතරක් සීමා නොකර දිගටම් මේ වැඩේ කරගෙන යමු.. :yes: අපිට පුලුවන් උපරිම සහයෝගය දෙන්නම්... :)
    ස්තුතියි අදහස් වලට:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අම්මේ නුඹ ලොව - ගුණදාස කපුගේ

    http://www.youtube.com/watch?v=aIEsbQfTZwQ

    විශාකාව ඔබ - විජය සිරිවර්ධන

    http://www.youtube.com/watch?v=gFBSGY0m7-c

    විජේසුන්දර වේරගොඩ - නුඹේ දෙපා වැඳ පිටවී

    http://www.youtube.com/watch?v=relO8AXQyyo

    :yes:වික්ටර් රත්නායක - ළමන්දුනේ :yes:

    http://www.youtube.com/watch?v=Znumfww2FAQ
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි...!

    ඔය විදියටම පියගුණ ගීත කිහිපයකුත් දැම්මා නම් වටිනවා.. තාත්තා ගැන කවි, සිංදු ලියවිලා තියෙන්නෙත් බොහොම අඩුවෙන් නොවෑ..:(

    Animated-Happy-Mothers-Day.gif

    f125.gif

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම අද මචන් උබේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ,සුපිරියි.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තැන්ක්ස් ත්‍රෙඩ් එකක් උඩට ගත් සියලුම දෙනාට. මේ ත්‍රෙඩ් එක ඇත්තටම දැම්මෙ අම්මා වරුන්ගෙ දිනය වෙනුවෙන්.
    මම අම්මාවරු වලින් ලිය වුන මේ සිංදුවලින් වැඩියෙන්ම කැමති රූකාන්ත ගුණතිලක විසින් ගයනා ලද උකුලට නාවත් ගීතයටයි. අම්මා කියන්නෙ අපි මොන දේ කලත් අපි දුක සැප දෙකම එක සේ බෙදාගන්න ඉන්න එකම එක්ක්කෙනයි. ඔයලාට අම්මාවරු වුන ලියවුන ගී ඔනෙනම් ඉල්ලන්න මම පුලුවන් විදිහට උදව් කරන්නම්. නැත්තම වෙන කෙනෙක් හරි උදව් කරාවි :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    අහ් එල සහො:)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අහ් එල සහො:)

    මොකෝ කියන්නේ යමුද කටුනායක,වැඩිය නෑ 1500 යි යන්නේ.:rofl:
    මේවා මෙතන දාලා ෂෙනා ගේ ත්‍රෙඩ් එක චා වෙනවා.
     
    Last edited: