Mun Buddhist nan Pawkara genu set ekak. Munge lamai nuth kupadi bebaddo wei.![]()
මොකඩ්ද්ද බන් ඒ හතරබීරි කතාව ?
Mun Buddhist nan Pawkara genu set ekak. Munge lamai nuth kupadi bebaddo wei.![]()
Den kello bona widihata ithin.... Anyway tfs.
මොකඩ්ද්ද බන් ඒ හතරබීරි කතාව ?
[FONT="]ගිහි සමාජයේ නිත්‍ය ශීලය වන පන්සිල්හි මත්පැන් බීමෙන් වැළකීම ඇතුළත්. [/FONT][FONT="]බුදු රජාණන් වහන්සේ මත්පැන් බීමේ ආදීනව හා විනාශය විවිධ සූත්‍රයන්හි හා කතාවන්හි පැහැදිලිව ම ප්‍රකාශ කොට ඇත. එයින් සිඟාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත කරුණු හය වටහා ගත්තත් ප්‍රමාණවත් වේ.
[/FONT][FONT="]1. [/FONT][FONT="]ධන හානිය
[/FONT]
[FONT="]2. [/FONT][FONT="]කෝලාහල, අපරාධ බහුල වීම
[/FONT]
[FONT="]3. [/FONT][FONT="]විවිධ රෝග හට ගැනීම
[/FONT]
[FONT="]4. [/FONT][FONT="]බේබද්දෙක යන අපකීර්තිය[/FONT][FONT="]
[/FONT]
[FONT="]5. [/FONT][FONT="]විළිබිය නැත්තකු වීම[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
[FONT="]6. [/FONT][FONT="]බුද්ධිය මොට වීම[/FONT][FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT]

ගෑනු මත් පැන් බොන එකට විරුද්ද නෑ ඒත් මම බොන ගෑනියෙක් බදින්න කැමති නෑ මොකද මං ලොවෙත් බොන්නේ නෑ
උන් පවු කාරයො නම් කොහොමත් පවු කාරයො..
බෞඩ්ද උන්ට විතර යැ කර්මය බලපාන්නෙ...![]()
Ado elane ban.oya widihatama hitapan.mamath dan wadiya bonne naha.eth beepu tika hodatama athi..habayi ada kaale bonne nathi kellek hoyaganna eka amaru wadak wage neda meke thiyena reply balapuwahama.
Buddhism wala thiena 'Karma' sankalpaya wena agam wala na ban.
Buddhist ayata saththu marana eka pawak wunata, anith agam wala ehema kiyala na man danna widiyata.
Ithin saththu marana eka buddhist aya pawak widiyata dekkata anith aya ehema dakinne na. Bona ekath ehema thamai.

Their fun. Not a problem. Ganunta ukanna hondai nan un biwwama mokada wenne. Dan issara wage neweine bro.
den genu bona eke weredda mokadda? ai un wenas jathiyakda?
pissuda oyata?genu biwwuth mokada wenna ape sangskurithiyata



