අම්මල එහෙමයි !

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව
    576731_350390831728613_2076373437_n.png

    (බූන්දි| බ්‍රහස්පතින්දා, මාර්තු 7, 2013) භූමිකම්පාවෙන් පසු සුන් බුන් පරීක්ෂා කරමින් යන ගළවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගෙ ගෙදරකට ළඟා වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා. නමුත් ඒ සිරුර තිබුණ අමුතු ඉරියව්වකින්. හරියට කෙනෙක් දණින් වැටිල වඳිනවා වගේ ඉරියව්වක්. ඉදිරියට නැවිල හිටිය ඇගේ සිරුර ඇඟට යටින් තිබුණ යම් දෙයක් වටා එතිලා තිබුණා. සිරුර මතට කඩන් වැටුණු නිවස ඇගේ පිටුපස හා හිස ට හානි කරලා තිබුණා.

    ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඉතාම අපහසුවෙන් කඩා වැටුණු බිත්ති අතරින් අත දාල ඇගෙ සිරුරට අත ළං කරන්න සමත් වුණා. ඔහු බලාපොරොත්තු වුණේ මේ කාන්තාව තවම පණ පිටින් ඉන්නවා ඇති කියලා. කොහොමවුණත් සීතල වෙලා දරදඬු වෙලා තිබුණු ඇගේ සිරුර ඔහුට කිව්වා ඇය දැනටමත් මිය ගිහින් බව.

    ඔහු ඔහුගෙ කණ්ඩායම සමග ඒ නිවස අත්හැරලා ඊළඟ ට තියෙන කඩා වැටුණු නිවස දෙසට යන්න පටන් ගත්තා. නමුත් සැණින් ඇති වූ යම් සිතිවිල්ලක් විසින් ඔහුට බලකරනු ලැබුවා නැවත ඒ මියගිය කාන්තාවගෙ නිවසට යන්න. ආපහු ගිහින් එතැන දණ ගසා ගත් ඔහු අර සුන් බුන්වල පටු සිදුරු අතරින් අත දාලා ඇගේ සිරුර යට තිබුණු කුඩා ඉඩ කඩ පිරික්සුවා. එකපාරටම ඔහු ඉමහත් උද්වේගයෙන් කෑ ගැහුවා.

    "ළමයෙක්... මෙතන ළමයෙක්..."

    මුළු කණ්ඩාම ම එක්ව වැඩ කළා. මිය ගිය කාන්තාවගෙ සිරුර වටා තිබුණු සුන්බුන් ප්‍රවේශමින් ඉවත් කළා. එතන මල් මල් රෙදි කඩකින් ඔතලා තමන්ගෙ අම්මගෙ මළසිරුරට යටවෙලා හිටියෙ මාස තුනක පිරිමි දරුවෙක්. බැලු බැල්මට ම පෙනුනේ ඔහුගෙ අම්මා ඔහුව බේරගන්න තමන්ගෙ අන්තිම පරිත්‍යාගයත් කරපු බව. නිවස කඩාගෙන වැටෙද්දි ඇය තමන්ගෙ සිරුර යොදාගෙන දරුවව ආරක්ෂා කරගන්න උත්සාහ කරල තිබුණා. ගැළවීමේ කණ්ඩායමේ නායකයා ඔහුව ඔසවලා උඩට ගනිද්දිත් පුංචි දරුවා හිටියෙ ඉතාම සාමකාමී නින්දක.

    වෛද්‍යවරයා ඉක්මණින් ඇවිත් ඔහුව පරීක්ෂා කළා. දරුවව ඔතලා තිබුණ පොරෝණය ඉවත් කරද්දි ඔහුට ඒ තුළ තිබිලා ජංගම දුරකථනයක් හමුවුණා. එහි තිරය මත කෙටි පණිවුඩයක් තිබුණා. ඒකෙ මෙන්න මෙහෙම ලියලා තිබුණා. "ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි." දුරකථනය එතැන උන් අයගේ අතින් අත මාරු වුණා. කියවපු හැම කෙනෙක්ම වැළපුණා.

    "ඔයාට බේරෙන්න පුළුවන් වුණොත්, මතක තියාගන්න... මම ඔයාට ආදරෙයි."
    ඒ තමයි අම්මා කෙනෙක් තුළ දරුවෙකුට තියෙන ආදරය!!!

    (උපුටනය- The Idealist / BOKKA වෙතිනි.)

    පරිවර්තනය - ආලෝක රණසිංහ

    උපුටා ගැනීම https://www.facebook.com/photo.php?fbid=350390831728613&set=a.186943014740063.28931.186878588079839&type=1&theater

    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    This is a real picture was taken way before 2013 . so other story you said is not true. SMS thing is a bullshit.
    but this is a real example for a mothers love.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Bump