අම්මල ගියා - දැං හලාවත හරියෙ

AnuradhaRa

Well-known member
  • හරි හරි එකවුන්ට් නම්බර් එක දාපං

    අම්මෝ මං අහගත්ත කතා ටික හොදටම ඇති
    පට්ට කලකිරුණ
    ඔයාල කවුරුත් සල්ලි දාන්න ඕනෙ නෑ...


    1Xf3orw.png


    මේ නෝමල් විදියට ලොකේෂන් ෂෙයාරිං මගෙ මැප් එකේ පෙන්නන්නෙ නෑනෙ. ලොකේෂන් එක අප්ඩේට් වෙන්නෙ නෑ.
    මේ ෆෝන් එකට දාල තියෙන්නෙ වෙන Gmail එකක් මගෙ එක නෙමේ
    මම ෆෝන් එකට ලොක් එකක් දාල අම්මට දුන්නෙ
    එහෙම වෙන්න හේතුව ලොක් එකක් දැම්ම නිසාද? :unsure:
    ඒකයි මම මේ විදියට බලන්නෙ සැරින් සැරේ refresh කර කර
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕව මට සෙට් කරගන්න තේරෙන්නෙ නෑ බං
    අනික ඕව ලෙඩ මරගාත
    අපේ ගමේ කොල්ලෙක් සතියක් විතර ගේ ඇතුලේ තියාගෙන තිබ්බා. මතක හැටියට උගෙ කලින් කෑල්ලක් මූ එක්ක ඇවිත්. උගෙ අම්මලා නෑයෙක්ගේ වෙඩිමකට දුර ගිහින්. අපි හිතුවේ මූත් ගිහින් කියලා. හැබැයි අම්මලා ආවම ගෙදරට මාට්ටු උනා කෙල්ලගෙ ඇඳුම්ද මොනාද ගේ අස්සෙ තිබිලා. :lol:අනිත් එවුන් දැනගත්තෙත් ගෙදරින් මූට ගේම සෙට් උනාම.
     

    AnuradhaRa

    Well-known member
  • අපේ ගමේ කොල්ලෙක් සතියක් විතර ගේ ඇතුලේ තියාගෙන තිබ්බා. මතක හැටියට උගෙ කලින් කෑල්ලක් මූ එක්ක ඇවිත්. උගෙ අම්මලා නෑයෙක්ගේ වෙඩිමකට දුර ගිහින්. අපි හිතුවේ මූත් ගිහින් කියලා. හැබැයි අම්මලා ආවම ගෙදරට මාට්ටු උනා කෙල්ලගෙ ඇඳුම්ද මොනාද ගේ අස්සෙ තිබිලා. :lol:අනිත් එවුන් දැනගත්තෙත් ගෙදරින් මූට ගේම සෙට් උනාම.
    ඌට කෙල්ලො සෙට් වුණාට මට කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ බං
     

    AnuradhaRa

    Well-known member
  • දැන් අම්මලා කොහෙද යන්නේ? කවද්ද එන්නේ? උබ කොහොමද කන්නේ?
    අම්මල ගියෙ වෙඩිං එකකට
    එනකොට රෑ 1 වත් වෙයි නේද..
    ගමනට පැය 3 ක් විතර යයි, තලවිල පල්ලියටත් එහා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අම්මල ගියෙ වෙඩිං එකකට
    එනකොට රෑ 1 වත් වෙයි නේද..
    ගමනට පැය 3 ක් විතර යයි, තලවිල පල්ලියටත් එහා
    uba kalin kiwwe Puttalamata eha kiyalane.
     

    AnuradhaRa

    Well-known member
  • uba kalin kiwwe Puttalamata eha kiyalane.
    හරි ඉතිං පුත්තලෙමට එහානෙ, ලෝක ගෝලෙට සාපේක්ෂව හිතන්න :D
    පාලවියෙන් නේද හැරෙන්නෙ

    කන්නේ කොහොමද අනුරාධ රැට 🤔
    ඒක තමා සල්ලි දීල ගියෙත් නෑ
    බඩගිනිත් නෑ බං
    දවල් කෑම එකත් කෑවෙ දැං පොඩ්ඩකට ඉස්සෙල්ල
     
    • Sad
    Reactions: Bitter Truth