අම්මල ගියා - දැං හලාවත හරියෙ

AnuradhaRa

Well-known member
  • ethakota ithuru 10% ?

    nangi gedara apuwama?
    නංගි ඉතිං ගෙදර එන්නෙ ඉදල හිටලනෙ
    නංගි නෑ කියල ඌට ගාණක් නෑ
    හැබැයි ආවම පටස් ගාල අදුරගන්නව, සංතෝසෙට එහෙට මෙහෙට දුවනව

    එතකොට 30 නෙමේ 33.33333% යි කිව්ව නම් තමා හරි
     

    AnuradhaRa

    Well-known member
  • palliya gawada? mama anidda enawa oya patte
    ඔව් පල්ලිය කිට්ටුව
    ඔයා කොහෙද ඉන්නෙ?
    ඔයා එනවනං අපි අර බාස්වත් බලන්න යං
    එතකොට මම බොරුවක්ද කරන්නෙ කියල දැනගන්න පුලුවන් ඔයාලට
    වැඩි දුරක් නෑ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    ඔව් පල්ලිය කිට්ටුව
    ඔයා කොහෙද ඉන්නෙ?
    ඔයා එනවනං අපි අර බාස්වත් බලන්න යං
    එතකොට මම බොරුවක්ද කරන්නෙ කියල දැනගන්න පුලුවන්
    වැඩි දුරක් නෑ
    ela number eka ewapan mata
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    මං මැප් එකෙන් බල බල ඉන්නව :cool:
    මීගමුවෙ ඉදල හලාවතට යන්න හරියටම පැයක් ගියා..
    වාහනයක් කතා කරගෙන යන්නෙ..
    wena ekkenekuge phone eken kohomada bun inna thana balanne ? method ?
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඇත්තටම උඹලට මොළේ අමාරුවක් තියෙනවද බං
    බෙහෙත් ටිකක් ගනින්කො පව් නොදී
    Mekata neme ara salli horakam karanna apu ekata waren higann
     

    AnuradhaRa

    Well-known member
  • wena ekkenekuge phone eken kohomada bun inna thana balanne ? method ?
    Google map වල තියෙනව ලොකේෂන් ශෙයාරිං කියල
    ඒක කරන්න ඕනෙ ෆෝන් එකෙන්.
    අද ඒක වැඩ කෙරුවෙ නෑ මොකද මංද
    මං ඉතිං කෙරුවෙ ෆෝන් එකට දාල තියෙන ඊමේල් එකට මගෙ කම්පියුටර් එකෙන් ලොග් වෙලා find device ගිහින්

    මේ ඔක්කොම අපේ ඊමේල්
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    Google map වල තියෙනව ලොකේෂන් ශෙයාරිං කියල
    ඒක කරන්න ඕනෙ ෆෝන් එකෙන්.
    අද ඒක වැඩ කෙරුවෙ නෑ මොකද මංද
    මං ඉතිං කෙරුවෙ ෆෝන් එකට දාල තියෙන ඊමේල් එකට මගෙ කම්පියුටර් එකෙන් ලොග් වෙලා find device ගිහින්

    මේ ඔක්කොම අපේ ඊමේල්

    මේ ඔක්කොම අපේ ඊමේල් 🤔