අම්මල නැති කාලෙක

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    වේදනාවක් නැතුව suicide කරගන්න විදියක් දැං දන්නව
    මාර සැනසිල්ලක් හිතට ඒක

    මම දහ අතේ කල්පනා කර කර හිටියෙ මොකද කරන්නෙ කියල
    mokadda krame?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,628
    113
    ඊට පස්සේ අනුරාධ යක්ෂයා ලගට ගියොත් මොකද වෙන්නේ? අම්මලා ස්වර්ගයට යයි. අනුරාධ සාතන් ලගට යයි.
    තාත්තට මැරෙන්න ගහපු නිසා අනුරාද කොහොමත් සාතන් ලඟට තමා යන්නේ :(
     
    • Sad
    Reactions: Janatha Jhon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි උබට හැම තිස්සෙම හිතෙන්නෙ අනුන්ගෙන් depend වෙන්න ඕන කියල.
    සාමාන්‍යයෙන් ඔය හැගීම එනවා අවුරුදු දහයෙ දොළහෙ පොඩි උන්ට නම් දෙමාපියන් නැති උනොත් මොකද කරන්නෙ වගේ එකක්.
    mature වෙනකොට ඒක නැතුව යනවා.
    ADHD කියන්න එපා දැන්. උවමනාවක් තිබ්බ නම් ඕක overcome කරන්න පුළුවන්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොනවද දැන් බොන බෙහෙත්
    No any බෙහෙත්.....
    බණ ඇහුව / travel කළා / අතහැරල දාපු hobbies පටන් ගත්තා / film බැලුව / toxic යාළුවො අතඇරිය / රුසියන් පරිවර්තන කියෙව්ව / කැමති bike අරන් ride කළා / ළගදි පදිංචිය වෙනස් කරනව...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නොද්දන දේවල් කතා කරන්න එපා මචං
    ඇත්තටම උඹ දන්නෙ නෑ ඒක
    තොගෙ කාලකන්නිකම කවුද නොදන්නෙ