අම්මල බෙහෙත් ගන්න ගිය ටිකට

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අම්මට මස්සිනා හම්බෙලා
    තාත්තට නයා ගහල මැරිල
    නංගිව ගිජුලිහිනියෙක් උස්සන් ගිහිං
    මස්සිනා ගගේ ගිහිං
    අම්ම ගෙදර එනකොට දවල්ට උයපුව බළල්තුමා කාල


    අම්ම පටාචාරා වගේ කටුවපිටිය පල්ලියට දුවල

    අම්මට ඇදුමක් අරන් දෙන්ඩෝන දැන්
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    නංගිය පිළියන්දල බැංකුවක් ගාවින් හම්බෙලාලු
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    සල්ලි කියක් හරි දාන්ඩ කියනව එයාට එන්න

    උකුස්ස ඇරල
    මං කරවල කඩේ යාලුවට කීව ගිහින් එක්ක එන්ඩ කියල
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa mekath ube account ekakda?
    මම දැං එන්නෙ Anuradha එකෙන් විතරයි බං
    මට ෆේක් වලින් එන්න උවමනාවක් නෑ දැං

    උබට නාලා නාලා නියුමෝනියාව හැදිලාද?
    ඔය ඉන්නෙ මම නෙමේ :(
     
    • Like
    Reactions: Honda.putha