අම්මව ලිංගික හැසිරිමකට එක්කරගන්නෙ කෙසේද?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මව ලිංගික හැසිරිමකට එක්කරගන්නෙ කෙසේද?

    තිය තිය ඉන්නේ නැතුව වර ඇතුලට...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ ටොපික් එක දැක්කහම ඔබතුමක්ලාට මොකක්ද හිතෙන්නේ.​
    2369959_orig.gif

    මානසික ලෙඩ්ඩුන්ගෙන් අපේ නූතන පරම්පරාව රැක ගන්න නම් මේ වගේ බලු වෙබ් අඩවි තහනම් කරන්නම වෙනවා.එළකිරි ඩොට්කොම් වගේ ලංකාවේ ප්‍රසිද්ධම ෆෝරමය තුලින් අපට ඒ වැඩේ කරන්න ගන්න පුලුවන්.

    බලපල්ලා මේ මානසික රෝගියාගේ වෙබ් එකේ තියෙන දේවල්
    මම ආශයි අම්මට කරනව දකින්න New
    එයා රෑට දුවගේ කාබරයට යනවා New
    පුතා මාව කසාද බැන්දා New
    අම්මට පෙව් නිදිපෙති දැමූ කිරිවීදුව New
    යළුවා මගේ අම්මා එක්ක. NEW
    පස්සෙ දන්නේ ඒ මගේ අම්මා විත්තිය New
    අම්මා රටගියාට පස්සේ NEW
    පුතාවෙනුවෙන් මම ඒ දේ කළා New
    අම්මා ගෙදර ඉන්න දවස් වලත් තාත්තා මගේ ළඟට එනවා.
    අපේ අම්මා ගැන New
    අම්මගෙයි පුතාගේයි විවාහය 01
    අම්මගෙයි පුතාගේයි විවාහය 02
    පුතා එක්ක ජීවිතේ රස වින්දෙමි
    අම්මගෙයි මගෙයි වෙබ්සයිට් එක
    අම්මා සහ පුතා sex story
    ලොකු අම්මා
    අම්මව ලිංගික හැසිරිමකට එක්කරගන්නෙ කෙසේද?
    දුවව ලිංගික හැසිරීමකට එක්කරගන්නේ කෙසේද?
    අම්මත් එක්ක sex කරන්න කැමති අයට
    Incest ලෝකෙට පිවිසෙන්න පහසුම මග
    අම්මගෙයි තාත්තාගෙයි පාඩම
    මේක වුනේ මට වහස 17 දී විතර
    ඔය ඇත්තමද අමේමේ
    අම්මත් එක්ක සෙක්ස් කරන්න ඇඩ්වයිස්​

    මෙවැන් වෙබ් අඩවියක් රිපෝට් කර මේ පාහර වැඩේ කරන එවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනේ...
    මේක රිපෝට් කරන්න ඕනේ කාටද කියලා දන්න කෙනෙක් ‍විස්කර කියන්න..අපි හැමෝම මේක පුලුවන් විදියට කරමු..
    වැදගත් - ලිංගිකත්වය ජීවිතයට ඕනේම දෙයක් තමයි.ඒත් මේ තරම් පහත් තුච්ඡ විදියට ?
     
    Last edited:
    • Sad
    Reactions: Candid-B

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මමත් උඹ මේ දැම්මා වගේම ත්රෙඅඩ් එකක් දැම්මා මචන් දැන් මාස 6කට විතර කලින්. කට්ටිය දුවගෙන ඇවිත් කියනවා උඹට හොඳ නැත්නම් නිකන් හිටපන්ලු. එක එක්කෙනාගේ ආසාවල් වෙනස්ලු. හැමෝටම තමන්ගේ ආතල් එක ගන්න ඉඩ දෙන්න ඕනෙලු. උඹ ඕවා දැක්කේ උඹත් ඕව search කරන්න ඇතිලු. කතා ගොඩයි. හැමෝම නෙමෙයි හැබැයි.

    මේ දේවල් අනිවා තහනම් කරන්න ඕනේ බන්. වැල සයිට් නෙමෙයි හරි නම් තහනම් කරන්න ඕනේ. මේ වගේ දේවල්. මේවයේ තියෙන මානසික රෝගීන් ලියපු කතා කියවන පොඩි එවුන් සහ සමහර තරුණ එවුන් මේවා ඇත්තට අරගෙන ඒවා පස්සේ දුවන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. පොඩි කාලේ (9 වසරේ ඉද්දි) මම කියවපු වැල පත්තරවල තියෙන කතාවල විදියට තමයි සාමාන්‍ය අයගේ ලිංගික ජීවිතය ගත වෙන්නේ කියලා මම හිතන් හිටියේ බන්.
     
    ව්‍යාභිචාරී තහංචිය අපේ සංස්කෘතියෙන්ම එන දෙයක්නේ බං.අනික විද්‍යාත්මකවත් මේකගැලපෙන්නේ නැති දෙයක්.නිකමට හිතපං... සෙකස් ගැන අත්දැකීම් නැති පොඩි එකෙක් මේ දෙවල් අත්හදා බලන්න ඉඩ තියෙනවා.මෙකද ඒ දේ තමයි ඇත්ත කියලා හිතෙනවනේ.මාත් පොඩිකාලේ උඔ වගේ තමයි බං. වැල පත්තර සීඩී = සැබෑ ජීවිතය කියලා හිතං හිටියේ.අපේ එකෙක් හිටියා ඒ කාලේ ඌ කියන්නෙම මේව්වා බොරු නෙවෙයි එක එක්කෙනා‍ගේ අත්දැකීම් තමයිලු කියලා :lol:
    වැල බලන්නේ නැති එකෙක් මේ ලෝකේ නැහැ බං..සෙකස් කියන්නේ සත්තුන්ගේ ඇ‍ඟේ තියෙන දෙයක් මිසක් බලෙන් දා ගන්න දෙවල් නෙවෙයිනේ...ඒත් මෙහෙම සෙක්ස් මේ ලෝකෙට ඕනේද...:baffled:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ජොනී බට්ට;16415843 said:
    අදද දන්නේ. google search bar එකේ අම්මා කියල ගහල ටිකක් ඉඳපන් suggestions ටික බලන්න :eek::eek:

    සිරිපාලයි රන්දීරුයි ද බලපන් සයිට් එකේ ඇඩ්මින්ලා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සිරිපාලයි රන්දීරුයි ද බලපන් සයිට් එකේ ඇඩ්මින්ලා

    උන් දෙන්නා උඹේ ජන්මාන්තර වෛරක්කාරයෝද බන්? මොකක් දැම්මත් උඹ නවතින්නේ උන් දෙන්නට බැනලා... :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    උන් දෙන්නා උඹේ ජන්මාන්තර වෛරක්කාරයෝද බන්? මොකක් දැම්මත් උඹ නවතින්නේ උන් දෙන්නට බැනලා... :lol::lol::lol:

    හරි උඹ නිකමට හිතපන් උන් දෙන්නගේ මානසිකත්වය? මචන් සිරිපාලය බලපන් උ දැම්මොත් දාන්නේ තමන්ගේ ආගමට ජාතියට විරුද්ධ පොස්ට්.. ඉතින් එහෙව් එකෙක් තමන්ගේ අම්මට ආදරෙ කරයිද බන්...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝකය ගොලාකාරයි මිනිස්සු විවිධාකාරයි .අපිට ඔවට මොනවත් කරන්න බෑ බන් .කැමති වුනත් අකමැති උනත් එහෙමයි මේක නැතිකරා කියල වෙනස් කරන්න බෑ වෙන කොච්චර ඇතිද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    තොගේ රේප් කපන්න හිතෙනවා ....උත් එක්ක තියෙන මලට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලෝකය ගොලාකාරයි මිනිස්සු විවිධාකාරයි .අපිට ඔවට මොනවත් කරන්න බෑ බන් .කැමති වුනත් අකමැති උනත් එහෙමයි මේක නැතිකරා කියල වෙනස් කරන්න බෑ වෙන කොච්චර ඇතිද?

    පුලුවන්..:frown:.‍
    බ්‍රෙන්වොෂ් ක්‍රමයට මිනිස්සු වෙනස් කරන්න පුලුවන්.
    රැල්ලට මිනිස්සු වෙනස් කරන්න පුලුවන්.
    බොරුවට මිනිස්සු වෙනස් කරන්න පුලුවන්.
    බලපෑමෙන් මිනිස්සු වෙනස් කරන්න පුලුවන්.
    ඇත්ත පහදලා දීලා මිනිස්සු වෙනස් කරන්න පුලුවන්.
    තව රවට්ටලා මිනිස්සු වෙනස් කරන්න පුලුවන්..
    ඉතිහාසය තුල මේ ‍දේ වුනා.. අදත් වෙනවා.. අනාගතයටත් මේක අදාලයි...
    තෙරියමා පතිරණ :dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ^^ මම නම් කියන්නේ ඔව වෙනස් කරන්න බෑ .අපිට කවුරුවත් බලෙන් හදන්න බෑ නේ .මේක නැතිවුනාට ඔව ඔනේ මිනිස්සු වෙන වෙන සයිට් වලට ගිහිල්ලා බලයි සිංහල එව නැත්නම් ඉංග්‍රිසි එව නත්වන්න බෑනේ .අපිට හරි වැරදි දේ තිරණය කරන්න ඔනේ අපිමයි .
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ^^ මම නම් කියන්නේ ඔව වෙනස් කරන්න බෑ .අපිට කවුරුවත් බලෙන් හදන්න බෑ නේ .මේක නැතිවුනාට ඔව ඔනේ මිනිස්සු වෙන වෙන සයිට් වලට ගිහිල්ලා බලයි සිංහල එව නැත්නම් ඉංග්‍රිසි එව නත්වන්න බෑනේ .අපිට හරි වැරදි දේ තිරණය කරන්න ඔනේ අපිමයි .

    උඔ වගේ එකෙක්ව උදාහරණයට ගත්තොත් නම්,
    ඔව් මිනිස්සු හදන්න බෑ තමයි බං.....:lol: