කරකැවිල්ලුබැලන්ස් නැති සීන් එකක්ද
දැං තමා ගිහින් ඇවිත් නාගෙන ආවෙ
තාත්තට තෝස මුලක් ගෙනිහින් දුන්න
අම්මට තේ කොල දාන්නෙ නැතුව ලාවට කිරිපිටි ටිකක් දාල හදල ගෙනිහින් දුන්න.. (එහෙම ගේන්න කිව්ව නිසා)
මොකුත් තාම කන්න අමාරුයි අම්මට
තාම ලොකු සුවයක් නෑ බං. ඇදේ ඇලවෙලාම ඉන්නව. සේලයින් දෙනව
ENT ඩොක්ටර් මං හිතන්නෙ හෙට බලයි.. අද බලල නෑ වගේ..
අම්මට ඉක්මනට සුව වෙයි බං බය නැතුව හිටපංකරකැවිල්ලු
හිටං ඉන්න බෑලු
මොනාහරි කෑවම වමනෙට එනව
වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
no need to hospitalize your mother for that, are you over reacting, give her a STEMATIL and antacidකරකැවිල්ලු
හිටං ඉන්න බෑලු
මොනාහරි කෑවම වමනෙට එනව
වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
Muge boru ponnayoooono need to hospitalize your mother for that, are you over reacting, give her a STEMATIL and antacid
ඈත්ත ද ................... I'm gullibleMuge boru ponnayoooo
Keeyak hari kadaganna hati eda idalamaඈත්ත ද ................... I'm gullible