අම්මව ENT Specialist කෙනෙක්ට දැම්ම

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දැං තමා ගිහින් ඇවිත් නාගෙන ආවෙ

    තාත්තට තෝස මුලක් ගෙනිහින් දුන්න

    අම්මට තේ කොල දාන්නෙ නැතුව ලාවට කිරිපිටි ටිකක් දාල හදල ගෙනිහින් දුන්න.. (එහෙම ගේන්න කිව්ව නිසා)
    මොකුත් තාම කන්න අමාරුයි අම්මට

    තාම ලොකු සුවයක් නෑ බං. ඇදේ ඇලවෙලාම ඉන්නව. සේලයින් දෙනව

    ENT ඩොක්ටර් මං හිතන්නෙ හෙට බලයි.. අද බලල නෑ වගේ..
     
    • Dislike
    Reactions: kochchimiris

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    දැං කෝල් එකක් ගත්ත
    ENT ඩොක්ටර් අම්මව බලනවලු
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    බැලන්ස් නැති සීන් එකක්ද
    කරකැවිල්ලු
    හිටං ඉන්න බෑලු
    මොනාහරි කෑවම වමනෙට එනව
    වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    තාත්තාට ඉන්න පුලුවන්ද අම්මා ළඟ එයත් වයසයි නේ. නංගීට ඉන්න කියපන්. අඩුම ගානේ අම්මා වෙනුවෙන් එකවත් කරන්න කියපන් පස්සේ බොරුවට අඬාගෙන ආවොත් හුකාහන් හුත්තිවා ගස් බෙනේකට තියලා. උඹ තනියමද ගෙදර ඉන්නේ?
     
    • Haha
    Reactions: kochchimiris

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    දැං තමා ගිහින් ඇවිත් නාගෙන ආවෙ

    තාත්තට තෝස මුලක් ගෙනිහින් දුන්න

    අම්මට තේ කොල දාන්නෙ නැතුව ලාවට කිරිපිටි ටිකක් දාල හදල ගෙනිහින් දුන්න.. (එහෙම ගේන්න කිව්ව නිසා)
    මොකුත් තාම කන්න අමාරුයි අම්මට

    තාම ලොකු සුවයක් නෑ බං. ඇදේ ඇලවෙලාම ඉන්නව. සේලයින් දෙනව

    ENT ඩොක්ටර් මං හිතන්නෙ හෙට බලයි.. අද බලල නෑ වගේ..

    කොහෙද අම්මා ඉන්නේ?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    කරකැවිල්ලු
    හිටං ඉන්න බෑලු
    මොනාහරි කෑවම වමනෙට එනව
    වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
    අම්මට ඉක්මනට සුව වෙයි බං බය නැතුව හිටපං
     
    • Haha
    Reactions: kochchimiris

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,077
    2
    2,500
    113
    කොළොංපුරේ
    කරකැවිල්ලු
    හිටං ඉන්න බෑලු
    මොනාහරි කෑවම වමනෙට එනව
    වමනෙ දාන්න කලින් එන්නෙ කට ඇඹුල් ගතියක්, කොයි වෙලේත් එහෙමලු
    no need to hospitalize your mother for that, are you over reacting, give her a STEMATIL and antacid
     
    • Haha
    Reactions: kochchimiris