අම්මාගේ කකුල කැඩුණ mcn 😓

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    දැන් කොළඹ එක්කගෙන එන ගමන්
    හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.

    images


    Femoral neck ඔතන තමා කේස් එක

    මේවා ගැන දන්නවා නම් කියන්නකෝ 🙌🙏
    ඕකට අන දෙකක් දානවා , 4 1/2 විතර cut එකක් තම කරන්නේ. දවසෙන් ticket කපනවා . goverment හොස්පිටල් හොදා.
     
    • Like
    Reactions: EnIgma001

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ
     
    • Like
    Reactions: EnIgma001

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    අම්මට ඉක්මණටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
     
    • Like
    Reactions: EnIgma001

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ඕක වයසක යට වෙන දෙයක්. අපේ අම්මගෙත් එතනම කැඩුන. නවලෝකේ චැනල් කරා ඩොක්ටර් හර්ෂ මෙන්ඩිස් කියන ඩොක්ටර්. පැය දෙකකින් ඔපර්ව්ෂන් එක කරා. දවස් දෙකෙන් නැගිට්ටා. වැඩි විස්ටර ඕන නම් කතා කරන්න.
     
    • Like
    Reactions: EnIgma001