ඕකට අන දෙකක් දානවා , 4 1/2 විතර cut එකක් තම කරන්නේ. දවසෙන් ticket කපනවා . goverment හොස්පිටල් හොදා.දැන් කොළඹ එක්කගෙන එන ගමන්
හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.
![]()
Femoral neck ඔතන තමා කේස් එක
මේවා ගැන දන්නවා නම් කියන්නකෝ![]()
Chandana R karunatilake you can see him at KDU Werahara Hospital.