අම්මාගේ කකුල කැඩුණ mcn 😓

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    දැන් කොළඹ එක්කගෙන එන ගමන්
    හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.

    images


    Femoral neck ඔතන තමා කේස් එක

    මේවා ගැන දන්නවා නම් කියන්නකෝ 🙌🙏
    අම්මට ඉක්මන් සුව බ්‍රෝ බුදු සරණයි!🙏
     
    • Like
    Reactions: EnIgma001

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    ඉක්මනින් සුව වෙන්න.
    මම දන්න කෙනෙක් ගෙ right hip joint එක replace කලා dr. Ananda Perera. ජපුර කලේ. Next year dr retired වෙන කතාවක් කිව්වා. සෑහෙන්න que එකක හිටියා මාස 6-7ක්. ඔතන replace කරන කෑල්ල ගන්න කියලා recommend කරන්නෙ කිරුලපන zodiac එකෙන්. උන්ට $ නෑ කියලා කල් ගතගත්තා සෑහෙන්න. හැබැයි අන්තිමට උන් ගෙනත් දුන්නා. එතනට ලක්ශ 7ක් වගේ ගියා. ජපුර ට 150k වගේ ගියා. වැඩේ successful මචන්. ඒත් que එකේ සෑහෙන්න කට්ටිය ඉන්නවා. මොනා හරි විස්තර ඔනේ නම් pm
     
    Last edited:

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Oh shit 😳
    Mcn amma ge bone density check ekak krganin passe kokatath, osteoporosis thiyenna puluwn oya wage strong bone ekak fracture wenna.

    Ape ammageth atha kadunata passe thama dana gatte

    Take care bun
    Theruwan Saranai 🙏🙏🙏
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    දැන් කොළඹ එක්කගෙන එන ගමන්
    හොඳ orthopedic surgeon කෙනෙක් කියපන්කෝ mcn.

    images


    Femoral neck ඔතන තමා කේස් එක

    මේවා ගැන දන්නවා නම් කියන්නකෝ 🙌🙏
    දැන් අම්මට කොහොමද මචන් ?
     
    • Like
    Reactions: EnIgma001

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අම්මට ඉක්මණටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝ!!!
     
    • Like
    Reactions: EnIgma001

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    ඔයාගේ අම්මට ඉක්මන් සුව පාර්ථනා කරනවා බ්‍රෝ .!
     
    • Like
    Reactions: EnIgma001

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අම්මාව ඉක්මනට සනීප කරගන්න පුලුවන් වෙයි මචං
    බුදු සරණයි...! 🙏
     
    • Like
    Reactions: EnIgma001