ඕවාට කියන්නේ මචං Bedsores කියලා. එකම විදියට ඇඳෙ ඉද්දි වෙන්නේ. එකම විදියට ඉද්දි ඇඳයි ඇඟයි ගෑවෙන(තෙරපෙන) තැන් වලින් තුවාල එන්න ගන්නවා. ඒ නිසා තමා ඔහොම ලෙඩ්ඩු බලාගද්දි වෙලාවෙන් වෙලාවට ඉන්න ඉරියව්ව වෙනස් කරන්න කියන්නේ. නැත්තම් ඕක තමා වෙන්නේඔහොම තුවාල එන්නේ ඇයි.
මේ දේම මගේ GSD බල්ලටත් උනා. මන් ඉරියව්ව වෙනස් කරන්න ඕනෙ කියල දැනගෙන හිටියෙත් නෑ. බල්ලොන්ගෙ ප්රශ්නෙ තුවාලයක් හැදුන ගමන් මැස්සො ඉහද තියනව. ආයිත් මක්කරලවත් හොද කරගන්න බෑ. ඇගේ තුවාල ඇවිත් දවස් 2න් බල්ල මැරුන මේ මාසෙ මුල.ඕවාට කියන්නේ මචං Bedsores කියලා. එකම විදියට ඇඳෙ ඉද්දි වෙන්නේ. එකම විදියට ඉද්දි ඇඳයි ඇඟයි ගෑවෙන(තෙරපෙන) තැන් වලින් තුවාල එන්න ගන්නවා. ඒ නිසා තමා ඔහොම ලෙඩ්ඩු බලාගද්දි වෙලාවෙන් වෙලාවට ඉන්න ඉරියව්ව වෙනස් කරන්න කියන්නේ. නැත්තම් ඕක තමා වෙන්නේ
අප්පා. මාර සීන් එක. බල්ලන්ට නම් තුවාල හැදුනාම සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ බං. බල්ලන්ගේ ලොකුම කේස් එක බෙහෙත් ගෑව ගමන් ඒ ටික ලෙවකනවා. ඉතින් තුවාල හොඳ වෙන්නේ නෑ.මේ දේම මගේ GSD බල්ලටත් උනා. මන් ඉරියව්ව වෙනස් කරන්න ඕනෙ කියල දැනගෙන හිටියෙත් නෑ. බල්ලොන්ගෙ ප්රශ්නෙ තුවාලයක් හැදුන ගමන් මැස්සො ඉහද තියනව. ආයිත් මක්කරලවත් හොද කරගන්න බෑ. ඇගේ තුවාල ඇවිත් දවස් 2න් බල්ල මැරුන මේ මාසෙ මුල.
මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.Phone number eka busy, Puluwan udawwwak karamu.
ada baluwe.pissu wage banකැමති නම් අර උඩ photos ටික spoil කරන්න with sensitive content warning
පිලිකුලට නෙමෙයි කිව්වේ, ඕවා සමහර අයට දරාගන්න බැහැ
මම වෝටර් මෙට්රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ
මම කෝල් කළා නම්බරේ වැඩ අන්ස්වෙර් කරන්නේ නැ
මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.
------ Post added on May 25, 2022 at 12:05 AM
puluwan widihata udauwak karamuමම වෝටර් මෙට්රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ
මම කෝල් කළා නම්බරේ වැඩ අන්ස්වෙර් කරන්නේ නැ
මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.
------ Post added on May 25, 2022 at 12:05 AM
විස්තරේ දාන්න මචන් update එක ආවම.මම වෝටර් මෙට්රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ
මම කෝල් කළා නම්බරේ වැඩ අන්ස්වෙර් කරන්නේ නැ
මම කෝල් කළා. අම්මව ටිකට් කපාගෙන ගිහින්. පොළොන්නරුවේ වලිකන්නේ ඉන්නේ. පොර දන්නේ නැ මොනවද ඕනේ කියල. ඩොක්ටර් කෙනෙක් ප්රිස්ක්රිප්ෂන් එක ලියල දීලා. මම එක එවන්න කිව්වා. හෙට එවන්නම් කිව්වා. වැඩි විස්තර දාන්නම්.
------ Post added on May 25, 2022 at 12:05 AM
Adoo ela kollek. Ugen update ekak awoth poddk dapanමම වෝටර් මෙට්රෙස්ස් එක අරන් දෙන්නම්. මේකේ ලේගිමෙටි එක චෙක් කරපල්ලකෝ