අම්මාට MOH එකෙන් වැක්සීන් එක ගහන්න බෑ කීවා

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹේ අම්මා දක්කං ගිහිං හරි එක ගස්සපං. කැවුම වනවුනොත් උඹලා කාල හමාරයි🤣🤣
    හැම ත්‍රෙඩ් එකටම රින්ගල තප්පුලන්නෙ නැතුව
    ත්‍රෙඩ් එක මොකක්ද බලල ඉදින් ලෙඩෝ.
    තොපේ ප්‍රශ්න වෙන තැනක ඇදගනින්. මේ මනුස්සය සීරියස් ප්‍රශ්නෙක ඉන්නෙ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැම ත්‍රෙඩ් එකටම රින්ගල තප්පුලන්නෙ නැතුව
    ත්‍රෙඩ් එක මොකක්ද බලල ඉදින් ලෙඩෝ.
    තොපේ ප්‍රශ්න වෙන තැනක ඇදගනින්. මේ මනුස්සය සීරියස් ප්‍රශ්නෙක ඉන්නෙ.

    බම්ප් එකක් දෙන්නේ භල්ලෝ 🤣
     
    • Like
    Reactions: NRTG

    kasunjohn

    Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    අම්මටයි තාත්තටයි වැක්සීන් ගහන්න moh එක්කන් ගියා තාත්තට නම් ගැහුවා අම්මට ගහන්න බෑ කීව,අම්මට ෆිට් එක තිබ්බ නිසා ගහන්න බයයි කීවා හොස්පිටල් එකෙන් ගහගන්න කීවා,අම්මගෙ ඔලුවේ ගෙඩියක් තිබ්බ ඒක ඔපරේශන් කරලා අයින් කරා ඔපරේශන් එකට කලින් දෙපාරක් ෆිට් එක හැදුනා කරාට පස්සෙ නම් ආයෙ ආවෙ නෑත් ඒත් මීට අවුරුදු දෙකහමාරකට කලින් අම්ම පැරලයිස් උනා දැන් නම් 60%ක් වගේ හොදයි ඒත් තාම අත උස්සන්න කකුල උස්සස්න්න අමාර්‍යි ඒත් එයාට එයාගෙ වැඩ ටික කරගන්න පුලුවන්,මට තියන බය වැක් සීන් එක හොස්පිටල් එකෙන් ගැහුවත් අම්මට නැවත පැරලයිස් වෙයිද කියන එක
    There is a risk of CVA ( Ischemic Strokes) by Covid vaccination. But it is a small risk considering the risk by Covid 19 itself. So the best thing is to get it under the direct supervision of a doctor inside a hospital (As emergency services are no available in MOH setting). So contact your nearby government hospital and u will be able to get it down
     
    • Like
    Reactions: Ryan08

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    From what you wrote, her condition of "Fits or convulsions" you refer to is most possibly related to the brain tumor she had. I assume there's no history of epilepsy.

    Even with epilepsy, data on the millions of COVID-19 vaccines administered so far does not show any link between the vaccines and seizure disorders. Many EU countries studied AZ, Pfizer and Moderna vaccines and found it's generally safe. Studies done on epileptic patients showed that with small percentage the frequency of fits increased for a few weeks. Also there isn't a preferred vaccine for people with "Fits" - all these accines behave the same.

    But note there were allergic reactions to all these vaccines with some of the people.

    People with brain tumours under treatment and those recovering (post-operative) do get vaccinated too.

    However without knowing the medical history or the current medications she may be under no one can give you a definitive answer. The best is to contact your specialist who treats her and follow his advice.
    You can't find fault with the vaccine centre staff. They acted correctly under the circumstances.
     
    Last edited:
    • Like
    Reactions: topkollek and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Moderna aulk na, athuru abada mkuthma na
    Sinopharmnam aul yai
    අම්මා ගේ රෙද්ද.වයිෆ් ගෙ අම්මට mordana ගහලා දවස් 2ක් නුවර හොස්පිටල් ඔක්සයිජන් දුන්න.අම්මා ෆුල් option, pressure,suger, ආතරයිටීස්, හදවතේ කේස් එකක්.
    තව පොරක් ඉඳලා,පොර එක පාරටම ගැස්සෙනවා ලු. ඒක ආයේ හොඳ කරන්න අමාරුයි
    හැබැයි සයිනෝෆාම් නන් අම්මිට ගැහුවා.එයට සීනි.එයට නන් අවුලක් උනේ නෑ.