.:: අම්මාවරුනේ අම්මාවරුනේ.......::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: අම්මාවරුනේ අම්මාවරුනේ.......::.

    ලෝකෙන් වාර්තා උණු පුදුම සහගත අම්මල ගැනයි කියන්න යන්නේ



    1.එක උපතකදී වැඩිම නිරෝගී දරුවන් සංඛ්‍යාවක් ප්‍රසුත කිරීම.


    1zm1hsm.jpg



    Nadya Denise කියන අම්මා January 2009 ළමයින 8 දෙනෙකුට එකවර ජිවය දීලා තියනව .:sorry:


    2.ලෝකයේ ලාබාලතම මව


    1zeayz4.jpg



    Lina Medina තමයි ඒ.මේ වන විට ඇගේ වයස අවුරුදු 5 මාස 7 ලු.


    3.පළමු දරු ප්‍රසුතිය කල වයසකම මව


    9hm1ko.jpg



    Rajo Devi Lohan කියන මව වයස 70 දී තමයි තමන්ගේ පළමු දරු ප්‍රසුතිය කරලා තියෙන්නේ :yes::yes:


    4.වැඩිම දරුවන් පිරිසක් ලැබූ මව


    4izdld.jpg



    රුසියාවේ Shuya කියන අම්මා ප්‍රසුත 27 කදී දරුවන් 69 ලබල තියනව :P:P


    5.පළමු පිරිමි මව


    2kkc1s.jpg



    Beatie කියන කෙනා තමා කෘතීම සංසේචනය මගින් මවක් බවට පත් වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:


    6.නිවුන් උපතක් සිදුකල වයසකම මව


    iggqs9.jpg



    Omkari Panwar කියන 70 හැවිරිදි මව තමයි මේ උපත දීලා තියෙන්නේ :yes:


    7.වැඩිම දරු පිරිසක් එකවර බිහි කිරීම.


    2z4lmcw.jpg



    Carole Horlock, කියන අම්මා දරුවන් 12 දෙනෙකු බිහි කරලා තියනවා.මෙයින් නිරෝගී දරුවන් ගණන් නම් සදහන් වෙලා නෑ.:eek:


    8.ලොව කුඩාම මව


    29fou2h.jpg



    Stacey Herald කියන අම්මගේ උස අඩි 2 අගල් 4 ලු.:yes:


    9.ලොව කුඩාම දර්වගේ මව


    32zrzw0.jpg



    Mahajabeen Sheikh අම්මා උපත දුන්නු මේ දර්වාගේ උපත් බර අවුන්ස 8.6 ලු
    දිග අගල් 10 ලු :confused:


    10.දිර්ගතම දරවන් දෙදෙනෙකුගේ උපත් පරතරය


    Elizabeth Ann කියන මේ අම්මගේ දරුවන් දෙදෙනා අතර වයස පරතරය අවුරුදු 40 ලු.:sorry::sorry:



    නොදැක්ක එකෙක්ට බලන්න බම්පියක් දාගෙන යමල්ලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිරිමියෙක්ගෙ කොහෙද බන් කලලයක් තැන්පත් කරන්නෙ ගර්භාශයක් නැතුව? :confused:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    බම්පියක් ++

    bump good

    පිරිමියෙක්ගෙ කොහෙද බන් කලලයක් තැන්පත් කරන්නෙ ගර්භාශයක් නැතුව? :confused:
    bade unath thanpath wenawa bn garbashema wenna ona na oya ectopic wenne
    අවුරුදු 70දි කොහොමද බන් මවක් වෙන්නේ :oo::eek:
    oya wela thiyenne machan sakshi ekkama
    පිස්සු හැදුනා යකෝ මේක දැකලා

    පට්ට


    :yes::yes::yes: