'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ගැන නීතිමය කටයුත් කරන්න ඕන ගීත ලියපු සහ තනු නිර්මාණය කරපු අය........
    අම්මාවරුනේ ලියපු ධර්මසිරි ගමගේ මහත්මයා නන්දා මාලිනිය ගේ මස්සිනා( ලොකු දුව වරුණි අක්කගේ සැමිය ගේ පියා). අනික මේකේ හුගක් ගීත අපේ මහැදුරු සුනිල් සර් ගේ..............
    මේකට ළගදිම නීතිමය කටයුත් කෙරෙයි............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    All Right සලින්ද ප්‍රනාන්දු නේද කියන්නෙ..?
    ඕක හැම ලයිව් බෑන්ඩ් එකක්ම කරන දෙයක් මචං..
    මූන් විතරක් නෙමෙයි..
    ගොඩක්ම කියන්නෙ වෙන ගායකයන්ගෙ සිංදුනේ..
    සලින්ද ඔයිට අමතරව
    මා සඳට කැමති බව
    සැඳෑ කළුවර
    කඩමණ්ඩියේ
    කියන සිංදුත් කියනවා.. ඕකෙ ලොකු වැරැද්දක් නැහැ බං..
    එහෙම බැලුවොත් මුලින්ම ඔය වැරැද්ද කලේ කසුන් කල්හාර.. සැඳෑ කලුවර Remake කලේ එයා..

    • Like
    Reactions: 577

    මම නම් හිතන්නෑ මචං.. ඔය සිංදුව ඌ කියන්න අරන් අවුරුද්දකට ළඟයි.. අනික අනිත් ලයිව් බෑන්ඩ් වලත් ඔය සිංදු කියනවා.. නන්දා මාලනී නෝනගෙ නැත්තං වෙන ගායකයෙකුගෙ.. දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා..

    ඌ ගොඩක්ම කියන්නෙ නන්දා මාලනී නෝනගෙ සිංදු තමා.. බෑන්ඩ් එක පටන්ගත්තු අලුතම පොර කිව්වෙ සුළං කපොල්ලේ සිංදුව..

    මෙන්න සලින්ද කියන නන්දා මාලනී ෝනගෙ සිංදු..

    සුළං කපොල්ලේ
    http://www.youtube.com/watch?v=tKxr1nizIj0

    කඩමන්ඩියේ
    http://www.youtube.com/watch?v=cIlc6yvltek

    අම්මාවරුනේ
    http://www.youtube.com/watch?v=UPAtDANOxWs

    රණබිම මැරුණේ
    http://www.facebook.com/video/video.php?v=282023341819984

    මා සඳට කැමති බව දැනගෙන
    http://www.youtube.com/watch?v=MmuMa3tEs5o

    මන්ද නාව කාරණාව
    http://www.youtube.com/watch?v=tfAE1TS9vgY

    සැඳෑ කළුවර
    http://www.youtube.com/watch?v=xofHQTxSucE

    තව සිංදු ඕන තරම් කියනවා.. මට මතක නැහැ බං..

    umba hitanawada ehema?
    kalin ara AMIL THARANGA kiyala ponz dial ekak nanda madam ge songs kiyala (tun hele kele tula sinha petaw) sunil sir nadu daala 2M alaabayak gewanna una oota.........
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    All Right සලින්ද ප්‍රනාන්දු නේද කියන්නෙ..?
    ඕක හැම ලයිව් බෑන්ඩ් එකක්ම කරන දෙයක් මචං..
    මූන් විතරක් නෙමෙයි..
    ගොඩක්ම කියන්නෙ වෙන ගායකයන්ගෙ සිංදුනේ..
    සලින්ද ඔයිට අමතරව
    මා සඳට කැමති බව
    සැඳෑ කළුවර
    කඩමණ්ඩියේ
    කියන සිංදුත් කියනවා.. ඕකෙ ලොකු වැරැද්දක් නැහැ බං..
    එහෙම බැලුවොත් මුලින්ම ඔය වැරැද්ද කලේ කසුන් කල්හාර.. සැඳෑ කලුවර Remake කලේ එයා..

    මමත් ඔය කියන සිංදුව ඇහුවා. ඇහුවා නෙවෙයි ඇහෙනවා.අපේ ගෙවල් ලග පොඩි එකෙක් හැම සෙනසුරාදම ඒ සිංදුව තියෙන ෂෝ එකක් හයියෙන් දානවා ගමටම ඇහෙන්න.
    පට්ට චාටර්.

    නන්දා මාලනිය විසින් එක කාලකදී ඔහොම සිංදු කියලා කැසට් එකක් කරපු කෙනෙක්ට විරුද්ධව නඩු දැම්මා.

    ලයිවු ෂෝ වල ගොඩක් වෙලාවට ඔහොම සිංදු කියනවා. ඒත් කැසට්/සීඩී කරන්න බෑ.
    එහෙම බැලුවොත් අද තියෙන හැම බෑන්ඩ් එකක්ම ජොතිපාල මහත්මයා,ගුණදාස කපුගේ ශූරීන් වැනි කලාකරුවන්ගේ සිංදු කාලා තියෙන්නේ. ජයරත්නයන්ගේ නා මල් පිපිලා සිංදුව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා එක බෑන්ඩ් එකක්.

    ඔයිටත් වැඩිය කලකිරෙන දේ තමයි බුද්ධං සරණං ගච්ඡාමී ගීතය වේග රිද්මයට live show වල ගහන එක:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් ලංකාවෙ තියෙන හැම ලයිව් බෑන්ඩ් එකකටම නීතිමය පියවර ගන්න වෙනවා..

    ෆ්ලෑෂ් බෑක් සුරන් ජයසිංහ ගුණදාස කපුගේගෙ මහත්තයගෙ සිංදු කියන්නෙ..
    ඕල් රයිට් (ෆ්ලෑෂ් බෑක් 2) සලින්ද නන්දා මාලනී නෝනගෙ සිංදු කියන්නෙ..
    චාමර වීරසිංහ ඒ කාලෙ කිව්වෙම වේරලියද්ද මහත්තයගෙ සිංදු..
    එතකොට සතුට සුරංග 1999 ඉඳන් මේ වෙනකන් කියන්නෙ නන්දා මාලනී, මාලනී බුලත්සිංහල නෝනලගෙ සිංදු..
    එතකොට සීදූව සකුරා ජූඩ් රෑ හඳේ හේනෙකින් ගීතය කියනවා..
    පපල් රේන්ජ් බෑන්ඩ් ජයන් කියන්නෙම මොහිදින් බෙග් මහත්තයගෙ සිංදු..
    සන්ෆලවර්ස් බෑන්ඩ් එකේ අය එම්.එස් ප්‍රනාන්දු මහත්තයගෙ සිංදු කියනවා..
    ඔය මට මතක ටික විතරයි..

    හැම ලයිව් බෑන්ඩ් එකක්ම පැරණි ගායකයන්ගෙ සිංදු කියනවා බං..:yes: ශෝ එක පටන් ගන්නෙත් පරණ සිංදුවකින්.. කදිර සුරිඳුනේ, රණබිම මැරුණේ, දන්නෝ බුදුන්ගේ, දෙව්රම් වෙහෙරේ වගේ සිංදු වලින්..

    ඒ වගේම 2003 අවුරුද්දෙ විතර Rap Sri Lanka 1,2,3 කියලා ඇල්බම් තුනක් කලා..
    දයාරත්න රණතුංග මහත්තයගෙ
    අමරදේව මහත්තයගෙ
    ටී.එම් ජයරත්න මහත්තයගෙ
    :yes:

    ඊට පස්සෙ ප්‍රොමිසස් බෑන්ඩ් එක මියුරු කල්පනා කියලා ඇල්බම් එකක් කලා..
    අමිල් තරංග ගායකයා තනිකරම කියන්නෙ නන්දා මාලනී නෝනගෙ, මාලනී බුලත්සිංහල නෝනගෙ සිංදු විතරයි.. එයා ඒ දෙන්නගෙ ගීත ඇතුලත් කරලා ඇල්බම් දෙකක් කලා.. එකක් නන්ස්ටොප්.. ගීත දෙකක් වෙනස් කරල තියෙනවා..:yes:

    කඩමන්ඩියේ ගීතය වැව් කණ්ඩියේ විදියට
    ආලය වන් ගීතය රාගය නම් විදියට වෙනස් කරල තියෙනවා..:cool:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං පිස්සු බඩියා ලයිව් සිංදු කියන එක නෙවෙයි මේ..........ඒහෙම බැලුවොත් ස්ටාර් කෑලි පට්ට ගහන්නේ........
    මේ ඒව විකෘති කරල ඇල්බම් කරන එක..........

    ඒකට නීතිමය පියවර එයි.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං පිස්සු බඩියා ලයිව් සිංදු කියන එක නෙවෙයි මේ..........ඒහෙම බැලුවොත් ස්ටාර් කෑලි පට්ට ගහන්නේ........
    මේ ඒව විකෘති කරල ඇල්බම් කරන එක..........

    ඒකට නීතිමය පියවර එයි.....
    පියවර එයි...:confused::baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    umba hitanawada ehema?
    kalin ara AMIL THARANGA kiyala ponz dial ekak nanda madam ge songs kiyala (tun hele kele tula sinha petaw) sunil sir nadu daala 2M alaabayak gewanna una oota.........
    අම්මටසිරි.. ඒත් ඉතිං නැවතුනේ නැහැනේ.. අමිල් තරංග දැනටත් කියන්නෙ වෙන ගායිකාවන්ගෙ සිංදු විතරයි.. එයාගෙම කියලා සිංදු නැහැ.. මං දැක්කා ඌ මේ ළඟදිත් කියනවා..:yes:

    පොර විශාරද කෙනෙක් නේද..?

    මමත් ඔය කියන සිංදුව ඇහුවා. ඇහුවා නෙවෙයි ඇහෙනවා.අපේ ගෙවල් ලග පොඩි එකෙක් හැම සෙනසුරාදම ඒ සිංදුව තියෙන ෂෝ එකක් හයියෙන් දානවා ගමටම ඇහෙන්න.
    පට්ට චාටර්.

    නන්දා මාලනිය විසින් එක කාලකදී ඔහොම සිංදු කියලා කැසට් එකක් කරපු කෙනෙක්ට විරුද්ධව නඩු දැම්මා.

    ලයිවු ෂෝ වල ගොඩක් වෙලාවට ඔහොම සිංදු කියනවා. ඒත් කැසට්/සීඩී කරන්න බෑ.
    එහෙම බැලුවොත් අද තියෙන හැම බෑන්ඩ් එකක්ම ජොතිපාල මහත්මයා,ගුණදාස කපුගේ ශූරීන් වැනි කලාකරුවන්ගේ සිංදු කාලා තියෙන්නේ. ජයරත්නයන්ගේ නා මල් පිපිලා සිංදුව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා එක බෑන්ඩ් එකක්.

    ඔයිටත් වැඩිය කලකිරෙන දේ තමයි බුද්ධං සරණං ගච්ඡාමී ගීතය වේග රිද්මයට live show වල ගහන එක:no:

    ඔවු මචං.. ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් ලංකාවෙ ඉන්න හැම ලයිව් බෑන්ඩ් එකකටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා.. මං ඒ ගැන කලිනුත් කියලා ඇති.. අනිත් එක ඔය ලයිව් ශෝ රෙකෝඩ් කරලා කඩේ රුපියල් 100ට 200ට විකුණන්නත් තියෙනවා.. වීඩියෝ කඩකාරයන්ට සෑහෙන්න බිස්නස් එකක් තියෙන්නෙ ලයිව් ශෝ වලින් තමා..

    ඔවු බං.. හැම බෑන්ඩ් එකකම එවුන් ලංකාවෙ පරණ සිංහල සිංදු විකෘති කරනවා.. බලපං මං උඩින් දාලා ඇති..

    බුද්ධං සරණං ගච්ඡාමී ගීතය ඉෂාක් බෙග් මහත්තයත් ස්පීඩ් එකට කියනවා.. ඒ ගැන නම් මටත් දුකයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං පිස්සු බඩියා ලයිව් සිංදු කියන එක නෙවෙයි මේ..........ඒහෙම බැලුවොත් ස්ටාර් කෑලි පට්ට ගහන්නේ........
    මේ ඒව විකෘති කරල ඇල්බම් කරන එක..........

    ඒකට නීතිමය පියවර එයි.....
    සලින්ද ප්‍රනාන්දු උගේ ඇල්බම් එකට වෙන ගායකයන්ගෙ සිංදු දාලා නැහැ මචං.. මං ගාව උගේ ඇල්බම් එක තියෙනවා..:yes: ඇල්බම් එකේ නම රත්තරනේ..:yes:

    ලයිව් ශෝ රෙකෝඩ් කරලා කඩවල විකුණනවා.. අන්න ඒවා තමා ඔය බස් වල දාන්නෙ.. බෙග් ස්ටුඩියෝ එකත් ඕවට සම්බන්ධයි.. වැඩියක් ලයිව් ශෝ රෙකෝඩ් කරන්නෙ එයාලා..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පියවර එයි...:confused::baffled::baffled::baffled:

    දැන් මේ ඇල්බම් කරලා අවුරුදු හතකට වැඩියි.. පියවරක් ගත්තද අයියෙ එකෙක්වත්..

    ඔය දෙක අහලා බලන්න ඔයා..
    ඔතන නැහැ අමරදේව මහත්තයගෙ ඇල්බම් එක..:yes:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    සලින්ද ප්‍රනාන්දු උගේ ඇල්බම් එකට වෙන ගායකයන්ගෙ සිංදු දාලා නැහැ මචං.. මං ගාව උගේ ඇල්බම් එක තියෙනවා..:yes: ඇල්බම් එකේ නම රත්තරනේ..:yes:

    ලයිව් ශෝ රෙකෝඩ් කරලා කඩවල විකුණනවා.. අන්න ඒවා තමා ඔය බස් වල දාන්නෙ.. බෙග් ස්ටුඩියෝ එකත් ඕවට සම්බන්ධයි.. වැඩියක් ලයිව් ශෝ රෙකෝඩ් කරන්නෙ එයාලා..:yes:

    live show recoad karala CD gahala vikunanawa..bus aiyala kana palenna owa dagena yanawa.:dull:.mama nam asama na live show magual ahanna..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    live show recoad karala CD gahala vikunanawa..bus aiyala kana palenna owa dagena yanawa.:dull:.mama nam asama na live show magual ahanna..:angry:
    මාත් ඒ හැටි කැමැත්තක් නැහැ බං..:no: ඩ්‍රින්ක් එක දැම්මම නම් අහනවා..:rofl:
    බස් වල දාන්නෙම බස් අජිත්ගෙ සිංදු නැත්තං ලයිව් ශෝ තමා බං..:yes:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාත් ඒ හැටි කැමැත්තක් නැහැ බං..:no: ඩ්‍රින්ක් එක දැම්මම නම් අහනවා..:rofl:
    බස් වල දාන්නෙම බස් අජිත්ගෙ සිංදු නැත්තං ලයිව් ශෝ තමා බං..:yes:

    අපොඔඔඔඔඔ තොගෙ කයියනම් ලක්ශ 90 /95 ගෙවල් හදන්න පඩිය ලක්ශ තුන 4ක් ගන්න විදියට එ උනාට බස් එකෙ යන අනාතයෙක්නෙ තො තාම:rofl::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මාත් ඒ හැටි කැමැත්තක් නැහැ බං..:no: ඩ්‍රින්ක් එක දැම්මම නම් අහනවා..:rofl:
    බස් වල දාන්නෙම බස් අජිත්ගෙ සිංදු නැත්තං ලයිව් ශෝ තමා බං..:yes:

    ajith ge ewa dan danne na ban..ita wada mala ilawu may live show:(:angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අම්මටසිරි.. ඒත් ඉතිං නැවතුනේ නැහැනේ.. අමිල් තරංග දැනටත් කියන්නෙ වෙන ගායිකාවන්ගෙ සිංදු විතරයි.. එයාගෙම කියලා සිංදු නැහැ.. මං දැක්කා ඌ මේ ළඟදිත් කියනවා..:yes:

    පොර විශාරද කෙනෙක් නේද..?

    ඔවු මචං.. ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් ලංකාවෙ ඉන්න හැම ලයිව් බෑන්ඩ් එකකටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා.. මං ඒ ගැන කලිනුත් කියලා ඇති.. අනිත් එක ඔය ලයිව් ශෝ රෙකෝඩ් කරලා කඩේ රුපියල් 100ට 200ට විකුණන්නත් තියෙනවා.. වීඩියෝ කඩකාරයන්ට සෑහෙන්න බිස්නස් එකක් තියෙන්නෙ ලයිව් ශෝ වලින් තමා..

    ඔවු බං.. හැම බෑන්ඩ් එකකම එවුන් ලංකාවෙ පරණ සිංහල සිංදු විකෘති කරනවා.. බලපං මං උඩින් දාලා ඇති..

    බුද්ධං සරණං ගච්ඡාමී ගීතය ඉෂාක් බෙග් මහත්තයත් ස්පීඩ් එකට කියනවා.. ඒ ගැන නම් මටත් දුකයි..

    සලින්ද ප්‍රනාන්දු උගේ ඇල්බම් එකට වෙන ගායකයන්ගෙ සිංදු දාලා නැහැ මචං.. මං ගාව උගේ ඇල්බම් එක තියෙනවා..:yes: ඇල්බම් එකේ නම රත්තරනේ..:yes:

    ලයිව් ශෝ රෙකෝඩ් කරලා කඩවල විකුණනවා.. අන්න ඒවා තමා ඔය බස් වල දාන්නෙ.. බෙග් ස්ටුඩියෝ එකත් ඕවට සම්බන්ධයි.. වැඩියක් ලයිව් ශෝ රෙකෝඩ් කරන්නෙ එයාලා..:yes:

    ලයිවු ෂෝ වීඩියෝ කරන්න දැන් බෑන්ඩ්ස් එක්ක විඩීයෝ සෙන්ටර් අයිතිකාරයෝ ගිවිසුම් හිටන් ගහගෙන ඉන්නේ. විශේෂයෙන් ඔය මල්වත්ත පාරේ ඉන්න අය. ලංකාවේ කොහේ ෂෝ එකක් තිබ්බත් වීඩියෝ කරන්න අයිතිය තියෙන්නේ එයාලට. ගාන හොයාගන්න.

    සද නාවත් කමක් නැතේ කියන සිංදුව ආපු දවස් වල පට්ටෙටම හිට් උනා. ගායකයාට ප්‍රසංග එක පිට එක ආවත් ටික කලකින් ඒ සිංදුව වේදිකාවේ කියන එක නැවැත්තුවා. මොකද ඒ සිංදුවට කොල්ලෝ නටනවා බලන් ඉන්න බැරි නිසා කියලා. ඒත් අර තම්බියා :angry: ඕවා කියලා වැඩක් නෑ බං.