මේ ගැන නීතිමය කටයුත් කරන්න ඕන ගීත ලියපු සහ තනු නිර්මාණය කරපු අය........
අම්මාවරුනේ ලියපු ධර්මසිරි ගමගේ මහත්මයා නන්දා මාලිනිය ගේ මස්සිනා( ලොකු දුව වරුණි අක්කගේ සැමිය ගේ පියා). අනික මේකේ හුගක් ගීත අපේ මහැදුරු සුනිල් සර් ගේ..............
මේකට ළගදිම නීතිමය කටයුත් කෙරෙයි............

ශෝ එක පටන් ගන්නෙත් පරණ සිංදුවකින්.. කදිර සුරිඳුනේ, රණබිම මැරුණේ, දන්නෝ බුදුන්ගේ, දෙව්රම් වෙහෙරේ වගේ සිංදු වලින්..

.mama nam asama na live show magual ahanna..