'අම්මාවරුනේ 'ගීතයත් ඉවරය්.....

janithjaya

Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    SIRAWATA ! අර කොන්ඩෙ වවාගෙන ගැණු කටහඬින් බෙරිහන්දෙන පො-සියා නේද ? සින්දු නම් කියනව නෙවෙයි අඬනව :frown: :no:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    All Right සලින්ද ප්‍රනාන්දු නේද කියන්නෙ..?
    ඕක හැම ලයිව් බෑන්ඩ් එකක්ම කරන දෙයක් මචං..
    මූන් විතරක් නෙමෙයි..
    ගොඩක්ම කියන්නෙ වෙන ගායකයන්ගෙ සිංදුනේ..
    සලින්ද ඔයිට අමතරව
    මා සඳට කැමති බව
    සැඳෑ කළුවර
    කඩමණ්ඩියේ
    කියන සිංදුත් කියනවා.. ඕකෙ ලොකු වැරැද්දක් නැහැ බං..
    එහෙම බැලුවොත් මුලින්ම ඔය වැරැද්ද කලේ කසුන් කල්හාර.. සැඳෑ කලුවර Remake කලේ එයා..

    Kasun Kalhara ehema ekak kalada banz?Link ekak nadda..?...uba dala tiyana eka nam kiyanne kasun newei
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    අනුන්ගේ සින්දු නන්දා මාලනි නෝනත් කියනවා,දන්නෝ බුදුන්ගේ වගේ ගීත...
    මෙතන තියෙන අප්‍රසන්න ම තත්වය තමයි සංගීතය ඉගෙන නොගත් මෝඩයෝ කීප දෙනෙක් තමයි සින්දු කියන්නේ,ඒවා ස්වර වලට(පිච්) මේ එකෙක්ට වත් කියන්න බෑ..කෑ ගහනව විතරයි..බලපල්ලකෝ..ඉස්සර ආපු සහරා,ප්‍රොමිසස් වගේ නන්ස්ටොප් වල අමරදේවගේ, ටී එම් ගේ,දිවුල්ගනේ වගේ ගායකයන්ගේ සින්දු කිව්ව ජයසිරි අමරසේකර,මිනිහා සංගීතය කාපු පොරක්,ඒ සින්දු හරියට කියනවා,ඒවා කෑලි වුනත් අහන්න ආසයි.ඔය හැකියාව තියෙන කීප දෙනෙක් ඉන්නවා,ජෝර්ජ් සේනානායක වගේ අය
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පිරිමි කම අරන් ඉපදුනාට ඒක රැකගෙන වැඩ කරන හැටි නොදන්නා කමක හැටි. ලැජ්ජයි.:no::no:

    sirawata.................
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    wadak na katha karala. bus wala daala thiyena reddwal ahenakotath mala paninwa.

    මටත් එහෙම ටමය් බන් දාන්න දෙයක් නැත්නම් මොකුත් නොදා හිටියනම් ඊට වඩා හොඳය්.මොකද අපි උන්ගේ මගුලේ බස් වල යන්නේ සින්දු අහන්න නෙමෙය්නෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවන්කවම අම්මාවරුනේ සින්දුව පොඩ්ඩක් rege style පැත්තට play කරපු එක ටිකක් හරි නැහැ තමයි. එත් allright බෑන්ඩ් එක නන්දා මාලිනි මහත්මියගේ සින්දු ගායනා කරන එකේ වරදක් මම දකින්නේ නැහැ. නන්දා මාලිනි මහත්මියගේ මේ සින්දු සර්ව කාලීන නිර්මාණ. ඒවා තව දශක ගානක් උනත් ඉදිරියට මිනිස්සුන්ගේ රසවින්දනයේ නහර පිනවන්න පුළුවන් ගීත. එත් අද වෙනකොට නන්දා මාලිනි වගේ ප්‍රබුද්ධ ගායක ගායිකාවන් සජීවී ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙන්නෙම නැහැ. එකෙට හුඟක් හේතු ඇති. එත් මේවගේ live band ගහන උදවිය මේවා නව සංගීතයෙන් ඉදිරිපත් කරන හින්ද මේ නිර්මාණ යට යන්නේ නැතුව පවතිනවා. එහෙමවත් මේ සින්දු මිනිස්සු ඉදිරියට එන්නේ නැත්තම් අලුත් පරම්පරාව මේ සින්දු ගැන දන්නෙත් නැහැ. මේවා වැළලිලා යනවා ඉබේම. මොකද ගුවන්විදුලි , රූපවාහිනී නාලිකා වලින් පරණ ගායක ගායිකාවන්ගේ සින්දු වාදනය කරන්නේ බොහොම කලාතුරකින්. ජනප්‍රිය වෙලා තියෙන්නේ බොහොම බාල නිර්මාණ. මෙහෙම හරි මේ වටිනා නිර්මාණ ඉදිරියට යා යුතුයි. ඒ හින්ද මම allright බෑන්ඩ් එකට 100% වරදක් කියන්නේ නැහැ. හොඳ දේ කාලයත් එක්ක වෙනස්වෙමින් ඉදිරියට යා යුතුයි. නැත්තම් ඒ හොඳ දේවල් අපේ අනාගත පරපුරට අහිමිවෙනවා. අමාවරුනේ ගීතයට යම් තරමක අසාධාරණයක් වෙලා තියන එක ඇත්ත. ඒ rege පැත්තට පොඩ්ඩක් touch වෙලා හින්ද. ඒ ඇරෙන්න අනික් නන්දා මාලිනි මහත්මියගේ සින්දුවලට ලොකු අසාධාරණයක් වෙලා නැහැ.
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    11se884.gif

    Palayan Pina Yanna
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    mokakda meke warada? mewa godak welawata karanne awasara aran. Remake ehema karaddi original singer ta sallith gewala thama ganne. nathuwa horen kiyala salli hoyanna ba.

    oyata mehema kiyana widiha awul nam original sinduwa ahuwanam harine. pitaratawala me wage wikara na. beetles lage sinduwak aluth ekek kiwwa kiyala minisus baninne naane. beetles lata kamathi miniha unge original eka ahai.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    11se884.gif

    Palayan Pina Yanna

    මම ලිව්ව දේට විරුද්දනම් ඒ විරෝදතාවය දක්වන්න මීට වඩා විදිහක් නොදන්නකමද නැත්තම් මේ උපන් ගතියද?
     
    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    ඔබ ජාතක කළ දරුවා , පාපිෂ්ටයකු අතින් දූෂණය නවාට ඔබ කැමතිද?