All Right සලින්ද ප්රනාන්දු නේද කියන්නෙ..?
ඕක හැම ලයිව් බෑන්ඩ් එකක්ම කරන දෙයක් මචං..
මූන් විතරක් නෙමෙයි..
ගොඩක්ම කියන්නෙ වෙන ගායකයන්ගෙ සිංදුනේ..
සලින්ද ඔයිට අමතරව
මා සඳට කැමති බව
සැඳෑ කළුවර
කඩමණ්ඩියේ
කියන සිංදුත් කියනවා.. ඕකෙ ලොකු වැරැද්දක් නැහැ බං..
එහෙම බැලුවොත් මුලින්ම ඔය වැරැද්ද කලේ කසුන් කල්හාර.. සැඳෑ කලුවර Remake කලේ එයා..


පිරිමි කම අරන් ඉපදුනාට ඒක රැකගෙන වැඩ කරන හැටි නොදන්නා කමක හැටි. ලැජ්ජයි.![]()
කථාව තනිකර ඇත්ත මචං . මගේ මේ THREAD එකත් බලපං . ඒකත් ඕකට සමානයි.. 1 ,2 pages බලපං
http://www.elakiri.com/forum/showthread.php?t=1549737
wadak na katha karala. bus wala daala thiyena reddwal ahenakotath mala paninwa.
අවන්කවම අම්මාවරුනේ සින්දුව පොඩ්ඩක් rege style පැත්තට play කරපු එක ටිකක් හරි නැහැ තමයි. එත් allright බෑන්ඩ් එක නන්දා මාලිනි මහත්මියගේ සින්දු ගායනා කරන එකේ වරදක් මම දකින්නේ නැහැ. නන්දා මාලිනි මහත්මියගේ මේ සින්දු සර්ව කාලීන නිර්මාණ. ඒවා තව දශක ගානක් උනත් ඉදිරියට මිනිස්සුන්ගේ රසවින්දනයේ නහර පිනවන්න පුළුවන් ගීත. එත් අද වෙනකොට නන්දා මාලිනි වගේ ප්රබුද්ධ ගායක ගායිකාවන් සජීවී ප්රසංග වේදිකාවේ දකින්න ලැබෙන්නෙම නැහැ. එකෙට හුඟක් හේතු ඇති. එත් මේවගේ live band ගහන උදවිය මේවා නව සංගීතයෙන් ඉදිරිපත් කරන හින්ද මේ නිර්මාණ යට යන්නේ නැතුව පවතිනවා. එහෙමවත් මේ සින්දු මිනිස්සු ඉදිරියට එන්නේ නැත්තම් අලුත් පරම්පරාව මේ සින්දු ගැන දන්නෙත් නැහැ. මේවා වැළලිලා යනවා ඉබේම. මොකද ගුවන්විදුලි , රූපවාහිනී නාලිකා වලින් පරණ ගායක ගායිකාවන්ගේ සින්දු වාදනය කරන්නේ බොහොම කලාතුරකින්. ජනප්රිය වෙලා තියෙන්නේ බොහොම බාල නිර්මාණ. මෙහෙම හරි මේ වටිනා නිර්මාණ ඉදිරියට යා යුතුයි. ඒ හින්ද මම allright බෑන්ඩ් එකට 100% වරදක් කියන්නේ නැහැ. හොඳ දේ කාලයත් එක්ක වෙනස්වෙමින් ඉදිරියට යා යුතුයි. නැත්තම් ඒ හොඳ දේවල් අපේ අනාගත පරපුරට අහිමිවෙනවා. අමාවරුනේ ගීතයට යම් තරමක අසාධාරණයක් වෙලා තියන එක ඇත්ත. ඒ rege පැත්තට පොඩ්ඩක් touch වෙලා හින්ද. ඒ ඇරෙන්න අනික් නන්දා මාලිනි මහත්මියගේ සින්දුවලට ලොකු අසාධාරණයක් වෙලා නැහැ.
![]()
Palayan Pina Yanna