අම්මාව මංකොල්ලකාලා , පහර දීලා…

jennt

Well-known member
  • Sep 23, 2021
    3,199
    4,905
    113
    Abyss
    ඔය වුත්ති එදා ඉදන් ඔහොමම තමා, ඇඩියාවයි චුරු චුරුවයි ඉරිසියාවයි කුහක කුඩුකේඩු කමයි,,
    ඒකට අනෝමා ඇන්ටි,,, අනේ වාසනාවන් අහින්සකි....
    විඩියො එකක් බැලුවත් බඩ පිරෙනවා..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබ හිතන් ඉන්නේ මෙයා තනියම රෙකෝඩ් කරල එඩිට් කරලා අප්ලෝඩ් කරවන කියලද?
    මොකක්ද බන් උන්ගේ ප්ලැන් එක මේ වගේ ප්‍රයිමරි අදහසක් තියාගෙන වැඩ කරන්න?
    මේ ගැනි තමන්ගේ මතේටම වැඩ කරන නහරියක්නම් අපි හිතපු පොයින්ට් එක හරි
    උඹ කියන විදියට ටීම් එකම එහෙම නම් උන් ඔක්කෝටම සයිකොද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මොකක්ද බන් උන්ගේ ප්ලැන් එක මේ වගේ ප්‍රයිමරි අදහසක් තියාගෙන වැඩ කරන්න?
    මේ ගැනි තමන්ගේ මතේටම වැඩ කරන නහරියක්නම් අපි හිතපු පොයින්ට් එක හරි
    උඹ කියන විදියට ටීම් එකම එහෙම නම් උන් ඔක්කෝටම සයිකොද
    Negative Marketing බන්. හැබැයි ඒ ගොබිලන්ට තේරේන්නේ නෑ ඒකෙන් වෙන්නේ මුන්ව තවත් අප්පිරිය වෙන එක කියලා.
    නැත්තම් යකෝ ඔහොම ගොබ්බ කතා කියයිද?
     
    • Like
    Reactions: Any.key

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මේ ගෑණිගෙ ටීම් එකේ ඉන්න ගෝතයො ටිකත් ආතල් එකක් ගන්නව වගෙ එක එක මගුල් මෙයාගෙ ඔලුවට දාලා.. සැනසීමක් නැති ජීවිත..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    online content කරනවානං මතක තියාගනින් කවදාවත් content කරන අනිත් උන් එක්ක හැමිනෙන්න යන්න එපා හොඳට හෝ නරකට. තමන්ගෙ පාඩුවේ කරන ලබ්බක් කරගෙන හිටපන්
     
    • Like
    Reactions: clumsyhulk

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙන ගහනවා මේ නාකි ඇන්ටිට ගූ ටියුබය දීල තියෙන වදය දැක්කම. ගූටියුබ් එකේ ගූවැඩ අපේ අම්මට ආයේ නොවෙන්න රිපෝට් කරලා යුතුකම ඉස්ටකරන්න මිත්‍රවරුනි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වෙලාවට සිංහලෙන් ඔය ටික කිවුවෙ
    English වලින් කරා නං චැනල් එකත් නැතිවෙන වැඩක්

    BTW Enough internet for today, හෙට Youtube එකේ අයිතිකාරයා හම්බෙන්න යන්න තියනවා, පොඩි ෆ්‍රිලාන්ස් වැඩක් තියනවා කිවුවා ඒකෙ පැය දෙකට කමෙන්ට් 6000ට වඩා ආවොතින් සිස්ටම් ක්‍රෑශ් වෙනවා කියලා එහෙම ආපු චැනල් සේරම යටකරලා දාන්න ඇල්ගොරිතම් එක හදලා තියෙන්නෙ ඒක පොඩ්ඩක් හදන්න පුලුවංද කියලා බලන්නෝන කිවුවා
     
    • Haha
    Reactions: redux