අම්මා ...... (අනිව බලපල්ලා)

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    කොන්දේසි විරහිත ලොව එකම ආදරය රත්තරනං අම්මගේ ආදරය ....:yes:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,545
    1,012
    113
    Negombo paththe thama
    දවසක් පැල නැති ‍හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ‍ තෙමුනා අම්මේ
    පායනතුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යටකරගෙන
    නින්දා වැහි වැගිරුනදා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මේ

    කොළඹ අහස කළුකරගෙන
    මුහුදු හුළඟ හඬලනකොට ‍
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මම එනතුරු ඉදිකඩ ළඟ
    ඉන්නවාද අම්මේ

    // ගායනය - ගුණදාස කපුගේ
    // පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
    // සංගීතය - ගුණදාස කපුගේ

    :love::love::love::love:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    අම්මා යන අකුරු තුනට සිටිමි සම .........වැදී
    ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට ......මදී