අම්මා ...... (අනිව බලපල්ලා)

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අම්මා ...... (අනිව බලපල්ලා)

    578598_255644611233274_1400771521_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දවසක් පැල නැති ‍හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ‍ තෙමුනා අම්මේ
    පායනතුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යටකරගෙන
    නින්දා වැහි වැගිරුනදා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මේ

    කොළඹ අහස කළුකරගෙන
    මුහුදු හුළඟ හඬලනකොට ‍
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මම එනතුරු ඉදිකඩ ළඟ
    ඉන්නවාද අම්මේ

    // ගායනය - ගුණදාස කපුගේ
    // පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
    // සංගීතය - ගුණදාස කපුගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොවක් නළවන්න ඔබට හැකි වේ
    නුඹේ දෑතේ සවිය ඇති දා
    ලොවක් හඬවන්න ඔබට හැකි වේ
    නුඹේ සුසුමන් බොඳව ගිය දා

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවසක් පැල නැති ‍හේනේ
    අකාල මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා
    ඔබ‍ තෙමුනා අම්මේ
    පායනතුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ

    නුවර වීදි යටකරගෙන
    නින්දා වැහි වැගිරුනදා
    බිරිඳකගේ සෙනෙහෙ ගියා
    යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී
    දැනුනා මට අම්මේ

    කොළඹ අහස කළුකරගෙන
    මුහුදු හුළඟ හඬලනකොට ‍
    ඔටුන්න බිම දා දුවගෙන
    එන්නද එක පිම්මේ
    මම එනතුරු ඉදිකඩ ළඟ
    ඉන්නවාද අම්මේ

    // ගායනය - ගුණදාස කපුගේ
    // පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
    // සංගීතය - ගුණදාස කපුගේ
    මචන් මේකේ කියවෙන්නේ ගැනිත් එක්ක තරහවෙලා අම්මව මතක් වෙන සීන් එකක් නේද්?