අම්මා ආයෙ අසනීප උනා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,350
    6,522
    113
    සමාජ ආරක්ෂණය අඩු අපේ වගේ රටවල ඉන්න බෝහෝ දෙනෙකුට ඇතිවන ගැටළු වලට සහනශීලි විසඳුම් හෝ ක්‍රමවේද නෑ තමන්ටම තමයි හැමදේකම බර කරට ගන්න වෙන්නෙ ඒක නිසා වෙන රටවල පහසුවෙන් විසඳන්න පුළුවන් දෙයක් මෙහෙ ඉතා බැරෑරුම් හා දුක්ඛදායක වෙනවා විශේෂයෙන්ම ආදායම් අඩු අයට.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    First of all you have to believe. If you think you'll get a bad one, you will. If someone shows you a rose on a thorny branch, you're the type of person to be focusing on the thorns instead of the rose.
    Then why did you talk about a universal plan?if its your own doing :oo:
     
    • Wow
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,413
    113
    මචන් අම්මව බලාගනින්. උබට පස්සෙ කාලෙක පසු තැවෙන් නැතුව හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන් මං පුලුවන් කාලෙ මෙහෙම කරානෙ කියල.
    අනික දැන් අම්මට ඕනම කරන දේ උබල එයා ලගින් ඉඳල තනි වෙන්න නොදී එයත් එක්කම ඉන්න එක. වයසට යද්දි ලෙඩ වෙද්දි එන ලොකුම අමාරුව තනිකම. අම්ම දිහා ලෙඩෙක් කියන කෝණෙන් නොබල අම්ම කියන සාමාන්‍ය මනුස්සය විදිහට දකින්න. එයත් එක්ක කතාබහ කරන්න. එයා ආස දේවල් කරන්න දෙන්න. එයාගෙ හැසිරීම් සමහරවිට වෙනස් වෙලා ඇති. ඒවට උඹල අනුගත වෙන්න. මනුස්සයෙක් මැරෙන්න කලින් මරන්න එපා.
    ඒ ගමන් බෙහෙත් ටිකත් කරන්න.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    697
    2,024
    93
    33
    කලින් storke එක ආපු වෙලාවේ දුන්නු බෙහෙත් පාවිච්චි කළාද? ලේ කැටියක් හිර වෙලා ආපු stroke එකක් නම් තව ලේ කැටි හැදෙන එක අඩු වෙන්න Aspirin, Clopidogrel හොස්පිටල් එකෙන් දෙන්න ඇති නේ. ඒව දිගටම කියන කාල වලට පාවිච්චි කරන්න. ආපහු stroke එකක් ආවා කියන්නෙ ඇඟේ ලේ කැටි කොහේ හරි ඇති වෙනවා. එක්කෝ හදවතින් නැත්නම් බෙල්ලේ රුධිර ධමනි වලින්. නැත්නම් ඉතින් මොළයේ කෙලින්ම ධමනි වල cholesterol තැන්පත් වෙලා. හොස්පිටල් එකෙන් heart එක බලන්න 2D echo එකක් සහ බෙල්ලේ ධමනි බලන්න carotid duplex scan එකකට දින කියලා දේවි. ඒ දින වලට ගිහින් ඒව කරගන්න. Private channel කරලාත් ඔයා scan දෙක කරගන්න පුළුවන්. ලොකු ගානක් යන ඒව නෙවෙයි. මොකද ඔය scan වල ප්‍රශ්නයක් තිබ්බොත් ඉස්සරහට ප්‍රතිකාර තියෙනවා. ප්‍රේශර්, සීනි එහෙම තියෙනවා නම් ඒවට බෙහෙත් මග නොහැර බොන්න. මොකද ඔය ලෙඩ නිසා මොළයේ ධමනි damage වෙලා cholesterol හැදිලා ආයේ ආයේ stroke එන්න පුළුවන්. ලේ නහරයක් පිපිරිලා ආව stroke එකක් නම් ගොඩක් වෙලාවට blood pressure වැඩි වෙලා. එහෙම නම් Aspirin, Clopidogrel දැන්ම දෙන්නේ නෑ. ලෙඩාගේ තත්ත්වය බලලා පස්සේ පටන් ගන්නවද නැද්ද කියලා තීරණය කරාවි. මම දන්නේ නෑ මචං උඹලගේ අම්මාගේ තත්ත්වය කොහොමද කියලා. ඒත් අන්දෙන් නැගිට ගන්න තරම්වත් පණ නැතුව හිටපු අංශභාගේ තිබ්බ ලෙඩ්ඩු ඕනේ තරම් පස්සේ ඇවිදිනවා. ඒකට බෙහෙත් වලටත් වඩා වටින්නේ පවුලේ අයගේ කැපවීම. මොකද ගෙදරින් හොයලා බලන්නේ නැති ලෙඩ්ඩු ඇඟේ අඩු දුර්වලතාවයක් තිබ්බත් recover වෙන speed එක ගොඩක් අඩුයි. ඇඟේ තියෙන දුර්වල අංශ අනුව ලෙඩාට කරන්න ඕනේ exercises කියලා දෙනවා. ඒක වාට්ටුවේදි කොටසක් කියලා දෙන්නත් ඇති. අනෙක් දේවතා දෙන දින වලට physiotherapy යන්න. Stroke එක නිසා කතා කරගන්න බැරි නම් කෑම කාල ගිලින්න බැරි නම් speech therapy වලටත් clinic එකෙන් යොමු කරයි. රේවත නියමිත දින වලට යන්න. හැම ව්‍යායාමයක් ම නිතර කරන්න. මාස ගානක් යනවා යම් මට්ටමකට එන්න කියලා මතක තියාගන්න. මැජික් බෙහෙත් නෑ. සතියක් දෙකක් යද්දී ලෙඩා recover වුණේ නෑ කියලා නවත්තන්න නම් එපා. අනික stroke එක නිසාම ඉස්සරහට අම්මට depression හැදෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න අම්මට හොඳ family support එකක් දෙන්න. අම්මට කතා කරන්න බැරි උනත් ඔයාලා අම්මා එක්ක කතා කරන්න. තනි වෙන්න දෙන්න එපා. මම කියන්නේ මේ අවුරුදු ගානක් හැමදාම කරන්න කියලා නෙවෙයි. මුල් මාස කීපය තමා වැදගත්ම. පස්සේ පස්සේ ව්‍යායාම නොකරන නිසා මස් දිය වෙනවා (disuse atrophy), තද ගතියක් එනවා. එතකොට ඔය ව්‍යායාම කරන්න පටන් ගත්තට කලින් තරම ප්‍රතිඵල එන්නේ නැති වෙයි. හැමෝටම ප්‍රශ්න තියෙනවා. අම්මා තාත්තා ලෙඩ වුණා කියලා තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න ඕනේ. අනිත් උන් ජීවත් වෙන විදිය අදාලම නෑ. එක එකා ජීවත් වෙන විදිය compare කරන නිසානේ ඕනේ වෙන්නේ. Social media වලින් අයින් වෙයන්. උබ අවුරුදු 20 ගණන් හොඳ කාල කිව්වට හැමෝම එහෙම නෑ. සමහරුන්ගේ අමාරුම කාලේ ඉස්කෝලෙ කාලේ වෙන්නත් පුළුවන්. ප්‍රශ්න කරදර සාපේක්ෂ නිසා එක එක්කෙනා compare කරන එකම මෝඩ වැඩක්. උබ දැන් ඔහොම පසු තැවිල අම්මට කරන්න ඕනේ යුතුකම් වලින් මග ඇරලා ආතල් ගන්න ගියොත් තව වයසට යද්දී මීටත් වඩා පසු තැවෙවි අම්මට සලකන්න බැරි වෙච්ච එකට. Stroke කියන්නේ කොරෝනා එන්න කලින් ඉදලම medical ward වලට ලෙඩ්ඩු වැඩියෙන්ම admit වෙන හේතුව. එක නිසා මේක උබ විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නෙවෙයි. උබ තනි වෙලා නෑ. උබ වගේම තරුණ කාලේ දෙමවුපියන්ට කැප කරන කොල්ලො කෙල්ලෝ තව ඕනේ තරම් ඇති. උන් ඒව social media දාගෙන දඟලන්නේ නැති නිසා උබට උන්ව පේන්නේ නැත්තේ. එක නිසා වැටෙන්න එපා. අම්මට ඉන්න ටික කාලේ හොඳට සලකපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ

    අභියෝග වලට මුන දීපන් බන් තවම අවුරුදු 20 නේ
    හම්බ කරන ඒවා ගැන හිතන්න එපා අම්මා හොඳ කරගන්න විදියක් බලන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මනුස්සයෙක් මූන දෙන සිද්ධි දෙකයි තියෙන්නෙ. ඒ ඉපදීම සහ මරනය. අනිත් සරල සහ සුලු සිද්ධිවල දුකක් හෝ සතුටක් තියෙන්නෙ එ ගැන අපි හිතන හැටියට. සිද්ධි එක එක අමුන අමුන කතාවක් හදන්න එපා. බර වැඩියි.

    අත අරින්න අමාරු දේවල් පුලුවන් තරම් අල්ලන් ඉදලා යන්නම යද්දි යන්න දියන්.

    අම්මට ඉක්මන් සුව!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    මනුස්සයෙක් මූන දෙන සිද්ධි දෙකයි තියෙන්නෙ. ඒ ඉපදීම සහ මරනය. අනිත් සරල සහ සුලු සිද්ධිවල දුකක් හෝ සතුටක් තියෙන්නෙ එ ගැන අපි හිතන හැටියට. සිද්ධි එක එක අමුන අමුන කතාවක් හදන්න එපා. බර වැඩියි.

    අත අරින්න අමාරු දේවල් පුලුවන් තරම් අල්ලන් ඉදලා යන්නම යද්දි යන්න දියන්.

    අම්මට ඉක්මන් සුව!
     
    • Like
    Reactions: NRTG and Kolama

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Meke report tikath dapan machan ...meke inna dokla inna kenek awama positive answer ekak dei
    reports-

    උඹට අක්කල අයියල නැද්ද මචං?
    අම්මට වයස කීයද?
    පව්ලෙ මම විතරයි අම්මට වයස 60යි
    ------ Post added on Nov 18, 2023 at 7:39 PM

    ade moko wenne dan
    මටත් හිතාගන්න බැරුව ඉන්නෙ
    අප්පා මාර කේස් එකක්‌ නෙ කාටද පෙන්නුවේ
    තාම government hospital විතරයි
    Ikman suwa pathanawa
    Ubata 20 years da
    ඔව්
    neeyo enne nadda balannawath? English beheth hari giyenattm sinhala beheth karapan snayu wage seen walata.
    අම්මාගෙ පැත්තෙ නෑයෝ සෑහෙන්න උදව් කරා,තෙල් ගාන වැඩ කරන්න එපා කීවා muscles හයි උනොත් ඉරියව් වෙනස් වෙයි කියලා
    adayamak thiyenawad..
    ඔව්
    ------ Post added on Nov 18, 2023 at 7:43 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කලින් storke එක ආපු වෙලාවේ දුන්නු බෙහෙත් පාවිච්චි කළාද? ලේ කැටියක් හිර වෙලා ආපු stroke එකක් නම් තව ලේ කැටි හැදෙන එක අඩු වෙන්න Aspirin, Clopidogrel හොස්පිටල් එකෙන් දෙන්න ඇති නේ. ඒව දිගටම කියන කාල වලට පාවිච්චි කරන්න. ආපහු stroke එකක් ආවා කියන්නෙ ඇඟේ ලේ කැටි කොහේ හරි ඇති වෙනවා. එක්කෝ හදවතින් නැත්නම් බෙල්ලේ රුධිර ධමනි වලින්. නැත්නම් ඉතින් මොළයේ කෙලින්ම ධමනි වල cholesterol තැන්පත් වෙලා. හොස්පිටල් එකෙන් heart එක බලන්න 2D echo එකක් සහ බෙල්ලේ ධමනි බලන්න carotid duplex scan එකකට දින කියලා දේවි. ඒ දින වලට ගිහින් ඒව කරගන්න. Private channel කරලාත් ඔයා scan දෙක කරගන්න පුළුවන්. ලොකු ගානක් යන ඒව නෙවෙයි. මොකද ඔය scan වල ප්‍රශ්නයක් තිබ්බොත් ඉස්සරහට ප්‍රතිකාර තියෙනවා. ප්‍රේශර්, සීනි එහෙම තියෙනවා නම් ඒවට බෙහෙත් මග නොහැර බොන්න. මොකද ඔය ලෙඩ නිසා මොළයේ ධමනි damage වෙලා cholesterol හැදිලා ආයේ ආයේ stroke එන්න පුළුවන්. ලේ නහරයක් පිපිරිලා ආව stroke එකක් නම් ගොඩක් වෙලාවට blood pressure වැඩි වෙලා. එහෙම නම් Aspirin, Clopidogrel දැන්ම දෙන්නේ නෑ. ලෙඩාගේ තත්ත්වය බලලා පස්සේ පටන් ගන්නවද නැද්ද කියලා තීරණය කරාවි. මම දන්නේ නෑ මචං උඹලගේ අම්මාගේ තත්ත්වය කොහොමද කියලා. ඒත් අන්දෙන් නැගිට ගන්න තරම්වත් පණ නැතුව හිටපු අංශභාගේ තිබ්බ ලෙඩ්ඩු ඕනේ තරම් පස්සේ ඇවිදිනවා. ඒකට බෙහෙත් වලටත් වඩා වටින්නේ පවුලේ අයගේ කැපවීම. මොකද ගෙදරින් හොයලා බලන්නේ නැති ලෙඩ්ඩු ඇඟේ අඩු දුර්වලතාවයක් තිබ්බත් recover වෙන speed එක ගොඩක් අඩුයි. ඇඟේ තියෙන දුර්වල අංශ අනුව ලෙඩාට කරන්න ඕනේ exercises කියලා දෙනවා. ඒක වාට්ටුවේදි කොටසක් කියලා දෙන්නත් ඇති. අනෙක් දේවතා දෙන දින වලට physiotherapy යන්න. Stroke එක නිසා කතා කරගන්න බැරි නම් කෑම කාල ගිලින්න බැරි නම් speech therapy වලටත් clinic එකෙන් යොමු කරයි. රේවත නියමිත දින වලට යන්න. හැම ව්‍යායාමයක් ම නිතර කරන්න. මාස ගානක් යනවා යම් මට්ටමකට එන්න කියලා මතක තියාගන්න. මැජික් බෙහෙත් නෑ. සතියක් දෙකක් යද්දී ලෙඩා recover වුණේ නෑ කියලා නවත්තන්න නම් එපා. අනික stroke එක නිසාම ඉස්සරහට අම්මට depression හැදෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න අම්මට හොඳ family support එකක් දෙන්න. අම්මට කතා කරන්න බැරි උනත් ඔයාලා අම්මා එක්ක කතා කරන්න. තනි වෙන්න දෙන්න එපා. මම කියන්නේ මේ අවුරුදු ගානක් හැමදාම කරන්න කියලා නෙවෙයි. මුල් මාස කීපය තමා වැදගත්ම. පස්සේ පස්සේ ව්‍යායාම නොකරන නිසා මස් දිය වෙනවා (disuse atrophy), තද ගතියක් එනවා. එතකොට ඔය ව්‍යායාම කරන්න පටන් ගත්තට කලින් තරම ප්‍රතිඵල එන්නේ නැති වෙයි. හැමෝටම ප්‍රශ්න තියෙනවා. අම්මා තාත්තා ලෙඩ වුණා කියලා තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න ඕනේ. අනිත් උන් ජීවත් වෙන විදිය අදාලම නෑ. එක එකා ජීවත් වෙන විදිය compare කරන නිසානේ ඕනේ වෙන්නේ. Social media වලින් අයින් වෙයන්. උබ අවුරුදු 20 ගණන් හොඳ කාල කිව්වට හැමෝම එහෙම නෑ. සමහරුන්ගේ අමාරුම කාලේ ඉස්කෝලෙ කාලේ වෙන්නත් පුළුවන්. ප්‍රශ්න කරදර සාපේක්ෂ නිසා එක එක්කෙනා compare කරන එකම මෝඩ වැඩක්. උබ දැන් ඔහොම පසු තැවිල අම්මට කරන්න ඕනේ යුතුකම් වලින් මග ඇරලා ආතල් ගන්න ගියොත් තව වයසට යද්දී මීටත් වඩා පසු තැවෙවි අම්මට සලකන්න බැරි වෙච්ච එකට. Stroke කියන්නේ කොරෝනා එන්න කලින් ඉදලම medical ward වලට ලෙඩ්ඩු වැඩියෙන්ම admit වෙන හේතුව. එක නිසා මේක උබ විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නෙවෙයි. උබ තනි වෙලා නෑ. උබ වගේම තරුණ කාලේ දෙමවුපියන්ට කැප කරන කොල්ලො කෙල්ලෝ තව ඕනේ තරම් ඇති. උන් ඒව social media දාගෙන දඟලන්නේ නැති නිසා උබට උන්ව පේන්නේ නැත්තේ. එක නිසා වැටෙන්න එපා. අම්මට ඉන්න ටික කාලේ හොඳට සලකපන්.
    :)
     
    • Like
    Reactions: NRTG and fukamura

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Amnata watenna dennama epa, ehema unoth critical wenawa, awidinawa nam walker ekak aragena denna... Passenma inna kenek ona wei, CT, MRI gaththa da Dr. Mokada kiwe? Angli thudu walata exercise denna smooth ball ekak wage press karanna denna, I can feel your situation :(
    මට hospital එකට එන්න කියලා exercise training එකක් එහෙම දුන්නා අම්මට මේවා කරවන්න කියලා
    උබේ පවුලෙ වෙන කවුද ඉන්නෙ මල්ලි? තාත්තා ඉන්නවද? සහෝදරයො ඉන්නවද? කොහොමහරි අම්මව ගොඩ දාගමු. අම්මගෙ රිපෝට් ටික ලෙඩේ තව විස්තර එහෙමත් මේකෙ දාපන්. මේකෙ ඩොකාලා කියයි ඕකට අල්ලන්න ඕන හොදම ස්පෙශලිස්ට්ලා ගැන විස්තර. මම අදුරන ආයුර්වේද ඩොකෙක් ඉන්නවා මම විස්තර අහලා බලන්නම් ඒ පැත්තෙන් ගොඩ දාන්න පුලුවන්ද කියලා. අතාරින්න එපා කොල්ලො ❤️
    සහෝදර සහෝදරියෝ නෑ මායි තාත්තයි අම්මයි විතරයි,අම්මාගෙ අක්කා උදව්වට ඉන්නවා,මම report එක දාලා tread එක update කරා

    ජීවතේ හැටි ඔහොම තමයි...

    අපේ අම්මටත් ස්ට්‍රෝක් එකක් ඇවිත් දකුණු පැත්ත පන නෑ දැන්...
    අගහරුවදා ගෙනාවේ ඉස්පිරිතාලෙට.
    ICU එකේ හිටියේ.
    ඊයේ ward room එකට දැම්මා.
    මම ඊයේ දවසෙයි අදයි දෙකේම මම අම්ම ළඟ.

    හෙට ගෙදර ගෙනියන්න පුළුවන්.. මටත් ඔය course එක සෙට් වෙනවා දැන්...
    කල යුත්තක් සේ සුබවාදීව සලකා මූන දෙන්න...
    ඔයාගෙ අම්මටත් ඉක්මන් සුව පතනවා
    Dont compare bn
    eveyone has different problems
    api ubath ekkka innawa
    cancer hospital eke eunta kohoma hithenwa athida
    2015දි අම්මගෙ ඔලුවෙ cancer cells වගයක් තිබිලා ඔපරේශන් එකකුත් කරලා 2019 වෙනකන් අම්මා කිසිම කරදරයක් නැතුව හිටියා
    කලින් storke එක ආපු වෙලාවේ දුන්නු බෙහෙත් පාවිච්චි කළාද? ලේ කැටියක් හිර වෙලා ආපු stroke එකක් නම් තව ලේ කැටි හැදෙන එක අඩු වෙන්න Aspirin, Clopidogrel හොස්පිටල් එකෙන් දෙන්න ඇති නේ.
    මේ ටික කලින් දීලා තිබ්බා ඒවා දිගටම ගත්තා මොනාහරි හේතුවකින් එදා උදේ අමතක උනාද දන්නෙ නෑ
    Ammawa kurunegala hoda specialist kenekta pennahan mchan. Ube pawule wena kawuda inne? Thaththa mokada karanne? Pm karapan
    පව්ලෙ සහෝදර සහෝදරියෝ නෑ මම විතරයි තාත්තා Pension ගියපු ගුරුවරයෙක්
    ------ Post added on Nov 18, 2023 at 8:03 PM