සමාජ ආරක්ෂණය අඩු අපේ වගේ රටවල ඉන්න බෝහෝ දෙනෙකුට ඇතිවන ගැටළු වලට සහනශීලි විසඳුම් හෝ ක්‍රමවේද නෑ තමන්ටම තමයි හැමදේකම බර කරට ගන්න වෙන්නෙ ඒක නිසා වෙන රටවල පහසුවෙන් විසඳන්න පුළුවන් දෙයක් මෙහෙ ඉතා බැරෑරුම් හා දුක්ඛදායක වෙනවා විශේෂයෙන්ම ආදායම් අඩු අයට.
Last edited:

