අම්මා ආයෙ අසනීප උනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,108
    11,987
    113
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    reports-

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මට අවුරුදු 35 යි මම තාත්තාගේ අසනීපය නිසා මානසිකව විදවන කෙනෙක්..ඒත් මම දන්නවා..මේ හැමෙදයක්ම අපේ ජීවිතයට එන චැලේන්ජස් මචං..කරදර බාධක නැති ජීවිත නැහැ...ඒවා අභියෝග විදියට භාර අරන් සටන් කරපන්..උඹට හරි යනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මීට සමාන අත්දැකීමක් මටත් තියෙනව, අම්ම ඉස්පිරිතාලෙක serious surgery දෙකකින් සනීප වෙනකන්, ඊට කලින් tests, doctor appointments වලට එක්ක ගිහින් තියෙනව, ඒ වෙලාවල් වල හරි අමාරුයි ඒක... කන්න බොන්න හිතෙන් නෑ, රෑට නින්ද යන්නෙ නෑ ඔලුව හරි බරයි,පට්ට අමාරුයි, ඒත් අතාරින්නෙපා..

    උබ මෙහෙම පෝස්ට් එකක් දැම්මෙම අම්ම ගැන caring හින්ද, දිගටම ඔය කරන දේ කරන් යන්න, ඔය වයසට ඔහොම දෙයක් අත් විඳිනව කියන එක හොඳ අත්දැකීමක්, ඔහොම දේවල් වලට ෆේස් කරල ඒවත් කොහොම හරි ගොඩදාල උබේ වැඩ ටිකත් කරගත්ත කියන්නෙ, ආයෙ වට්ටන්න අමාරුයි, අල්ලං ඉඳපන් සහෝදරයා... අම්මට වඩා නීරෝගී තත්වයකට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... 🙏
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මට අවුරුදු 35 යි මම තාත්තාගේ අසනීපය නිසා මානසිකව විදවන කෙනෙක්..ඒත් මම දන්නවා..මේ හැමෙදයක්ම අපේ ජීවිතයට එන චැලේන්ජස් මචං..කරදර බාධක නැති ජීවිත නැහැ...ඒවා අභියෝග විදියට භාර අරන් සටන් කරපන්..උඹට හරි යනවා
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා
    samaharawita uba gena hithala wennath puluwam, moko ubath pahu giya dawas wala pissu keliya neda??
    අම්මා ඒ කිසි දෙයක් දන්නෙ නෑ කෙල්ලෙක් හිටියා කියලා දන්නවා දැන් ඒක නෑ කියලා දන්නවා
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා

    අම්මා ඒ කිසි දෙයක් දන්නෙ නෑ කෙල්ලෙක් හිටියා කියලා දන්නවා දැන් ඒක නෑ කියලා දන්නවා

    a unata uba mood gahala innawa dekala amma kalpana karann athi.
    api nodannawata. lamainge podi wenasak unath ammalata ikmanata therenawa ban
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    reports-

    Sorry බං. අම්මට ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Love
    Reactions: Himazharin

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉක්මන් සුව ලැබේවා !! උබ වැටෙන්න එපා බන්. ඔය ආතල් ගන්න උන් ඒවා ගනිද්දී උබ ජිවිතේ ගොඩ දාගනින්. ආතල් කාරයෝ රඟපෑම් ටික කාලයයි.
     
    • Love
    Reactions: Himazharin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    ALකරනකොට තාත්තාට හාර්ට් ඇටෑක් එකක් ආවා. විභාගේ මිස් වුණා. ඒ වුණත් මම ඉහළ පාඨමාලාවකට තේරුණා පසුව උත්සාහයෙන් වැඩ කරලා.

    ශක්තිමත් වෙයන් මිත්‍රයා....
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ:-(
    reports-

    සිංහල බෙහෙත් වලින් හදන්න පුළුවන්

    ජීවතේ හැටි ඔහොම තමයි...

    අපේ අම්මටත් ස්ට්‍රෝක් එකක් ඇවිත් දකුණු පැත්ත පන නෑ දැන්...
    අගහරුවදා ගෙනාවේ ඉස්පිරිතාලෙට.
    ICU එකේ හිටියේ.
    ඊයේ ward room එකට දැම්මා.
    මම ඊයේ දවසෙයි අදයි දෙකේම මම අම්ම ළඟ.

    හෙට ගෙදර ගෙනියන්න පුළුවන්.. මටත් ඔය course එක සෙට් වෙනවා දැන්...
    කල යුත්තක් සේ සුබවාදීව සලකා මූන දෙන්න...
    සිංහල බෙහෙත් කරපන්
    ------ Post added on Nov 19, 2023 at 7:57 AM

    තාම government hospital විතරයි
    ආයුර්වේද රෝහලට එක්ක යන්න. හරිගස්සවල දෙයි. නොමිලේ ප්‍රතිකාර කරන්නෙ.

    මුදල් වියදම් කරන්න පුළුවන් නම් හොඳ පුද්ගලික තැන් තියෙනවා
    ------ Post added on Nov 19, 2023 at 8:00 AM