දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ
reports-
මටත් හිතාගන්න බැරුව ඉන්නෙ
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වාඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මට අවුරුදු 35 යි මම තාත්තාගේ අසනීපය නිසා මානසිකව විදවන කෙනෙක්..ඒත් මම දන්නවා..මේ හැමෙදයක්ම අපේ ජීවිතයට එන චැලේන්ජස් මචං..කරදර බාධක නැති ජීවිත නැහැ...ඒවා අභියෝග විදියට භාර අරන් සටන් කරපන්..උඹට හරි යනවා
අම්මා ඒ කිසි දෙයක් දන්නෙ නෑ කෙල්ලෙක් හිටියා කියලා දන්නවා දැන් ඒක නෑ කියලා දන්නවාsamaharawita uba gena hithala wennath puluwam, moko ubath pahu giya dawas wala pissu keliya neda??
තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා
අම්මා ඒ කිසි දෙයක් දන්නෙ නෑ කෙල්ලෙක් හිටියා කියලා දන්නවා දැන් ඒක නෑ කියලා දන්නවා
දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ
reports-
දෙවෙනි පාරටත් stroke එකක් ආවා මේපාර එයාගෙ muscles memories lost වෙලා,හිටපු තත්වෙටවත් ආයෙ recover වෙයි කියලා හිතන්න අමාරුයි,පහුගිය දවස් ටිකේ මාව අදුරගත්තෙවත් නෑ දැන් නම් නිතර දැකලා දැකලම අව්ලක් නෑ,වැඩි කතාවක් නෑ ඉස්සර වගේ කන්නෙ නෑ නැගිටගන්න බෑ ඇදන් ඉන්න ඇදුමෙ චූ කක්කා කරගන්නවා,අද කුරුණෑගලින් ටිකට් කපලා ගෙදර එව්වා කට්ටිය කියනවා ආයෙ කෑගල්ලෙ අරන් යන්න කියලා මං කියන දෙයක් වැඩිහිටි කවුරුත් ගණන් ගන්නෙත් නෑ මං කරන්නෙ මොනාද හිතාගන්න බැරුව ඉන්නෙ,මගෙ වයසෙ අනිත් උන් ඇවිදින්න යනවා ආතල් ගන්නවා මම ගෙදරට වෙලා හම්බකරන සොච්චමත් රැකගන්න බැරුව ඉන්නවා අවුරුදු 20ක කොල්ලෙක්ට ලබන්න හොදම නැති කාලයක් මට උදාවෙලා තියෙන්නෙ
reports-
සිංහල බෙහෙත් කරපන්ජීවතේ හැටි ඔහොම තමයි...
අපේ අම්මටත් ස්ට්‍රෝක් එකක් ඇවිත් දකුණු පැත්ත පන නෑ දැන්...
අගහරුවදා ගෙනාවේ ඉස්පිරිතාලෙට.
ICU එකේ හිටියේ.
ඊයේ ward room එකට දැම්මා.
මම ඊයේ දවසෙයි අදයි දෙකේම මම අම්ම ළඟ.
හෙට ගෙදර ගෙනියන්න පුළුවන්.. මටත් ඔය course එක සෙට් වෙනවා දැන්...
කල යුත්තක් සේ සුබවාදීව සලකා මූන දෙන්න...
ආයුර්වේද රෝහලට එක්ක යන්න. හරිගස්සවල දෙයි. නොමිලේ ප්‍රතිකාර කරන්නෙ.
තාම government hospital විතරයි